පරිප්පුවා...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    මොනවද මහත්තයෝ මේ ලංකාවේ පාතාලයින්ට දාන මොංගල් නම්. ඉතින් කොහොමද රටක් විදිහට ජාත්‍යන්තරයට මූණ දෙන්නෙ අපි. ඒලියන්ස්ලා ලංකාවට එයි ද මෙහෙම තියෙද්දි?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උබලා හිනාවෙන්න එපා ඕවා ගණ පිහිටවලා දාන නම් පේනවනේ කාටවත් අල්ලන්න බෑ 😁😁
     
    • Like
    Reactions: kinkon