වීදුරු කඩ කඩ බහින්න වෙලා යනවා බන්. අනික එ උසත් එක්ක මිනිස්සුන්ට බහින්න අමාරුයි. ම්න් කියන්නේ ගිනි ගන්න අවස්තාවක තියෙන සීමිත කාලෙත් එක්ක.Bus is designed to break the rear windscreen. i mean chinese bus. indian bus i have no idea
windscreen eke side glass ekakayi gahalama thiyanawa.
එහෙම බලද්දි Rear Engine bus තමයි ඕනේ.
ලගදි ctb එකෙන් ගෙන්නපු LAL Leera model එකේ ඇතුලට නගින දොරේ පඩිපෙල සිරීපාදෙ යනවා වගේ. වයසක කෙනෙක්ට නගින්න පට්ට අමාරුයි. Low Floor Bus ගෙනැල්ල සන්දර්ශන දැම්මට අර ඉන්දියා කොමිස් වලට ගෙන්නන එවා ctb එකෙන් හයිවේ දාන එක ගැන කිසි කතා බහක් නෑ.