හෙල්මට් කම්හලේ ගින්න 🔥 (සියුමැලි මනස තියන උන් එන්න එපා ⚠️)

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    Bus is designed to break the rear windscreen. i mean chinese bus. indian bus i have no idea
    windscreen eke side glass ekakayi gahalama thiyanawa.
    වීදුරු කඩ කඩ බහින්න වෙලා යනවා බන්. අනික එ උසත් එක්ක මිනිස්සුන්ට බහින්න අමාරුයි. ම්න් කියන්නේ ගිනි ගන්න අවස්තාවක තියෙන සීමිත කාලෙත් එක්ක.
    එහෙම බලද්දි Rear Engine bus තමයි ඕනේ.

    ලගදි ctb එකෙන් ගෙන්නපු LAL Leera model එකේ ඇතුලට නගින දොරේ පඩිපෙල සිරීපාදෙ යනවා වගේ. වයසක කෙනෙක්ට නගින්න පට්ට අමාරුයි. Low Floor Bus ගෙනැල්ල සන්දර්ශන දැම්මට අර ඉන්දියා කොමිස් වලට ගෙන්නන එවා ctb එකෙන් හයිවේ දාන එක ගැන කිසි කතා බහක් නෑ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    වීදුරු කඩ කඩ බහින්න වෙලා යනවා බන්. අනික එ උසත් එක්ක මිනිස්සුන්ට බහින්න අමාරුයි. ම්න් කියන්නේ ගිනි ගන්න අවස්තාවක තියෙන සීමිත කාලෙත් එක්ක.
    එහෙම බලද්දි Rear Engine bus තමයි ඕනේ.

    ලගදි ctb එකෙන් ගෙන්නපු LAL Leera model එකේ ඇතුලට නගින දොරේ පඩිපෙල සිරීපාදෙ යනවා වගේ. වයසක කෙනෙක්ට නගින්න පට්ට අමාරුයි. Low Floor Bus ගෙනැල්ල සන්දර්ශන දැම්මට අර ඉන්දියා කොමිස් වලට ගෙන්නන එවා ctb එකෙන් හයිවේ දාන එක ගැන කිසි කතා බහක් නෑ.
    chinese high deck, low floor, බස් දෙවර්ගයම පිටිපස්සේ එන්ගින් තමා. ලේලඩ් තමා මොන බොඩිය ගැහුවත් ලොරි චැසියට දාලා එවන්නේ. සිංහලු කැමතිත් ලේලන්ඩ් තමා. අරවා හොද වැඩියි උන්ට
    yutong , higher , foton, kinglong , Zhongtong වගේ බස් 99% කම එන්ජිම පස්සේ තියෙන්නේ.
    front engine බස් තියනවා නමුත් ගෙන බොහොමයක් කිව්වේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    ලේලඩ් තමා මොන බොඩිය ගැහුවත් ලොරි චැසියට දාලා එවන්නේ. සිංහලු කැමතිත් ලේලන්ඩ් තමා.
    LAL eketh rear engine aapu bus kihipayk duwanawa highway. Eeth bohoma poddai