පරිප්පු සැමන්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පරිප්පු සැමන් විතරක් අල්ලගෙන ‌ඩෙඟා නටන රතු අලි හැතිකරේට පේන්න දැම්මෙ. :P

    attachment.php

    UPDATE:

    attachment.php

    https://www.technologyreview.com/f/615369/uk-dropping-coronavirus-herd-immunity-strategy-250000-dead
     
    Attachments

    • 1.JPG
      1.JPG
      56.2 KB · Views: 276
    • update.JPG
      update.JPG
      54.3 KB · Views: 234
    Last edited:
    • Like
    Reactions: D_Mad

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Hadunhetti kiyanwa badu karala nalu. ugen ahuwama mona ganada kiyanne kiyala u kiyala Indonesian badu adu karala na kiyala. muta e asseth badu gahanna gota badu adu karanakm balan innwa kalakanni:D:D:yes::yes:;);):D
     
  • Sep 22, 2013
    215
    13
    18
    කෝ බන් සැමන් අඩුකලා කියල උඩපැනපු මැදමුලනෙ ගූ කාක්කො ටික?
    චන්ද ටික ඩැහ ගන්න ජනතාවට කුනු මාලු කවන රාජපස්ස රෙජිමය, තුහ් නෙදකින් :dull::dull:
    දැන් සැපද??? සැමන් එහෙම ලගදි කෑවද???

    :lol::lol::lol::lol::lol::lol:
    -----------------------------
    නරක් වූ සැමන් ටින් කන්ටේනර් 90ක් රේගුවෙන් පැන්නන වෑයමක්

    ක්ෂුද්‍ර ජීවීන් හමුවීම මත වරායේ රඳවාගෙන තිබෙන ආනයනික ටින් මාළු බහාලුම් 90ක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ටින් මාළු (සැමන්) ආනයනකරුවන් උත්සාහ ගනිමින් සිටින බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

    රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එම ආනයනකරුවන් විසින් ඒවායේ සාම්පල් නැවත පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවයි.

    ටින් මාළු තොග නිදහස් කර ගැනීම සඳහා තත්ත්ව පාලක දෙපාර්තමේන්තුව අවසර දී ඇති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනවශ්‍ය බවට එම ආනයනකරුවන් සඳහන් කර සිටියි.

    එම ටින් මාළු චිලී රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කර ඇති අතර එහි ක්ෂුද්‍ර ජීවීන් හමුවී ඇති නිසා එම ටින් මාළු තොග සහිත බහලුම් මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් අවසර දී නොමැත.

    එහෙත් එම ටින් මාළු බහාලුම් එම රටවලට ආපසු නොයවා ඒවා මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට ආනයනකරුවන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවද වාර්තා වේ.

    ඒ හේතුවෙන් මෙම ආනයනික ටින් මාළු තොගය වෙළදපොළට නිකුත් වීමේ අවදානමක් මතුව තිබේ. එම හේතුවෙන් ටික දිනක් ගතවන තුරු සැමන් පාරිභෝජනය නොකර සිටීම වඩා යහපත් වන බවද රේගු හා සෞඛ්‍ය බලධාරීන් වාර්තා කරයි.

    https://mawbima.lk/print-more/22305
    --------------------------------
    ආනයනය කළ ටින් මාළු කන්ටේනර් වරායේ සිරවෙයි

    ආනයනය කරන ලද ටින් මාළු කන්ටේනර් කිහිපයක් කොළඹ වරාය තුළ සිර වී තිබෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ තත්ත්ව පාලන සහතික ලබා දීම ප්‍රමාද වී ඇති නිසා ටින් මාළු වරාය තුළ සිර වී තිබෙන බවයි.

    නරක් වූ ටින් මාළු තොගයක් කොළඹ වරායේ තිබී හමු වූ අතර ඒ හේතුව මත සියලු ටින් මාළු බහාලුම් පරික්ෂාවට ලක් කිරීමට ආහාර පාලකවරයා නියම කර තිබිණි.

    http://www.lankadeepa.lk/provincial_news/ආනයනය-කළ-ටින්-මාළු-කන්ටේනර්-වරායේ-සිරවෙයි/59-566813
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හොඳ පපුවා;25230025 said:

    ENGLAND HOSPITAL EKA ALLAN DAGALANA AYATA MEKA BALAPALLA
     
    මේව ගැන අනිවාර්යෙන් ඇහැගහගෙන ඉන්න ඕනෙ. මහින්දයා ඕව ෂේප් කරල අරින්න ඉඩතියනව. පුලුවන්නම් මොන සැමන්ද කියල හොයාගනින්. මිනිස්සුන්ට නොකා හරි ඉන්න පුලුවන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේව ගැන අනිවාර්යෙන් ඇහැගහගෙන ඉන්න ඕනෙ. මහින්දයා ඕව ෂේප් කරල අරින්න ඉඩතියනව. පුලුවන්නම් මොන සැමන්ද කියල හොයාගනින්. මිනිස්සුන්ට නොකා හරි ඉන්න පුලුවන්නෙ

    nicjos,2osama, erozan

    meyala dannawa, eth piliganne naha. maru wikal hadila hathrawate nanawa se ekama
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    වෙළඳ පොලට නිකුත් කරලද බන් ? කෙලින් කියපන්කො .... 28 Feb ඉඳන් තාම නිකුත් කරලා නෑ කියන්නේ නේ ? ඇහැ ගහන් ඉන්න එක හොඳයි ඉතින්... ;)
     
  • Sep 22, 2013
    215
    13
    18
    වෙළඳ පොලට නිකුත් කරලද බන් ? කෙලින් කියපන්කො .... 28 Feb ඉඳන් තාම නිකුත් කරලා නෑ කියන්නේ නේ ? ඇහැ ගහන් ඉන්න එක හොඳයි ඉතින්... ;)

    ගානට ටයිමින් හරි යනවනේ ලොල්ලෝ... :lol::lol::lol:
    Feb 28 news එක..

    March 1st week මාකට් එකට රිලිස් කලා..

    March 17 නන්දසේන ජාතිය අමතලා සැමන් 100 කිව්වා...
    හරිම ඊසි ප්ලැන් එකක්:lol::lol:
    ඔච්චර සරල දෙයක් තෙරුම් ගන්න බැරි උඹ පරවේණි වහලෙක් හින්දා..
    :lol::lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හොඳ පපුවා;25230025 said:
    කෝ බන් සැමන් අඩුකලා කියල උඩපැනපු මැදමුලනෙ ගූ කාක්කො ටික?
    චන්ද ටික ඩැහ ගන්න ජනතාවට කුනු මාලු කවන රාජපස්ස රෙජිමය, තුහ් නෙදකින් :dull::dull:
    දැන් සැපද??? සැමන් එහෙම ලගදි කෑවද???

    :lol::lol::lol::lol::lol::lol:
    -----------------------------
    නරක් වූ සැමන් ටින් කන්ටේනර් 90ක් රේගුවෙන් පැන්නන වෑයමක්

    ක්ෂුද්‍ර ජීවීන් හමුවීම මත වරායේ රඳවාගෙන තිබෙන ආනයනික ටින් මාළු බහාලුම් 90ක් රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා ටින් මාළු (සැමන්) ආනයනකරුවන් උත්සාහ ගනිමින් සිටින බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

    රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතාගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ එම ආනයනකරුවන් විසින් ඒවායේ සාම්පල් නැවත පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටින බවයි.

    ටින් මාළු තොග නිදහස් කර ගැනීම සඳහා තත්ත්ව පාලක දෙපාර්තමේන්තුව අවසර දී ඇති නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනවශ්‍ය බවට එම ආනයනකරුවන් සඳහන් කර සිටියි.

    එම ටින් මාළු චිලී රාජ්‍යය ඇතුළු රටවල් කිහිපයකින් ආනයනය කර ඇති අතර එහි ක්ෂුද්‍ර ජීවීන් හමුවී ඇති නිසා එම ටින් මාළු තොග සහිත බහලුම් මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙතෙක් අවසර දී නොමැත.

    එහෙත් එම ටින් මාළු බහාලුම් එම රටවලට ආපසු නොයවා ඒවා මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට ආනයනකරුවන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවද වාර්තා වේ.

    ඒ හේතුවෙන් මෙම ආනයනික ටින් මාළු තොගය වෙළදපොළට නිකුත් වීමේ අවදානමක් මතුව තිබේ. එම හේතුවෙන් ටික දිනක් ගතවන තුරු සැමන් පාරිභෝජනය නොකර සිටීම වඩා යහපත් වන බවද රේගු හා සෞඛ්‍ය බලධාරීන් වාර්තා කරයි.

    https://mawbima.lk/print-more/22305
    --------------------------------
    ආනයනය කළ ටින් මාළු කන්ටේනර් වරායේ සිරවෙයි

    ආනයනය කරන ලද ටින් මාළු කන්ටේනර් කිහිපයක් කොළඹ වරාය තුළ සිර වී තිබෙන බව රේගු ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ තත්ත්ව පාලන සහතික ලබා දීම ප්‍රමාද වී ඇති නිසා ටින් මාළු වරාය තුළ සිර වී තිබෙන බවයි.

    නරක් වූ ටින් මාළු තොගයක් කොළඹ වරායේ තිබී හමු වූ අතර ඒ හේතුව මත සියලු ටින් මාළු බහාලුම් පරික්ෂාවට ලක් කිරීමට ආහාර පාලකවරයා නියම කර තිබිණි.

    http://www.lankadeepa.lk/provincial_news/ආනයනය-කළ-ටින්-මාළු-කන්ටේනර්-වරායේ-සිරවෙයි/59-566813

    කිසිම දේක හොඳක් දකින්නෙ නැති අමුම අමු කුහකයො බං උඹල..කුණු වෙලා නම් ඒක ගත්තත උන් බලාගනියි..කොරෝන හැදිල මැරෙන්න ඕන උඹල වගේ කාලකන්නි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    nicjos,2osama, erozan

    meyala dannawa, eth piliganne naha. maru wikal hadila hathrawate nanawa se ekama

    පල පොන්ස් යන්න මිනිස්සු මැරුණත් මුං හොයන්නෙ බඩ පුරවා ගන්න විදියක්. කන්නම දෙයක් නැත්නම් මුං මිනී මස් හරි කන්න හොයායි:lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හොඳ පපුවා;25230092 said:

    ගානට ටයිමින් හරි යනවනේ ලොල්ලෝ... :lol::lol::lol:
    Feb 28 news එක..

    March 1st week මාකට් එකට රිලිස් කලා..

    March 17 නන්දසේන ජාතිය අමතලා සැමන් 100 කිව්වා...
    හරිම ඊසි ප්ලැන් එකක්:lol::lol:
    ඔච්චර සරල දෙයක් තෙරුම් ගන්න බැරි උඹ පරවේණි වහලෙක් හින්දා..
    :lol::lol::lol::lol:

    March 1st Week Release කළා කියල කොහෙද තියෙන්නේ සුදු පුතේ? :confused:
     
    Last edited:
  • Sep 22, 2013
    215
    13
    18
    කිසිම දේක හොඳක් දකින්නෙ නැති අමුම අමු කුහකයො බං උඹල..කුණු වෙලා නම් ඒක ගත්තත උන් බලාගනියි..කොරෝන හැදිල මැරෙන්න ඕන උඹල වගේ කාලකන්නි..

    රිදිලා කදුලු බේරෙනව නේද කිරි පුතේ,,,
    බය්යාලේපය ගාගන්න වක පුටේ,,,,

    :lol::lol::lol::lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පල පොන්ස් යන්න මිනිස්සු මැරුණත් මුං හොයන්නෙ බඩ පුරවා ගන්න විදියක්. කන්නම දෙයක් නැත්නම් මුං මිනී මස් හරි කන්න හොයායි:lol::lol::lol::lol:
    තෝ වගේ ගූ කාලා මිනිස්සුන්ට ඉන්න පුලුවන් කියල හිතුවද?