පරිපූර්ණ ආදරයක් ලැබීමට නම් එම ගැහැනිය මෝඩයෙක් විය යුතුමය.

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    හොඳම දේ බැලන්ස් ගෑනියෙක් තෝරගන්න එක බං. මෝඩ එකියක් කරගහලා බෑ ජීවිතේ ඉස්සරහට යද්දි එන ප්‍රශ්න වලට ඒකිට හරියට මූණ දෙන්න බැරි වුනාම බැඳපු එකා ෆුල් අන්දොස් වෙනවා. මොකද ජීවිතේට එමෝශනල් පාර්ට් එක වගේම ඉන්ටලෙක්චුවල් පාර්ට් එකත් ඕන. හැබැයි ඕනවට වඩා වැඩියෙන් ඉගෙනගත්ත ගෑනියෙක් ගත්තම ඒකි එනවා අපිව හදන්න. මලාට කියන දෙයක් තේරුම් ගන්නෙත් නෑ ඔලුව ඉදිමිලා නිසා. ඒ නිසා බැලන්ස් එකේ රන් කරන්න පුලුවන් එකියක් තෝරගන්න ඕනේ. ඉගෙන ගත්ත එකී ඉන්ඩිපෙන්ඩන්ට් මයින්ඩ් සෙට් එකකින් ඉන්න නිසා ඩිවෝර්ස් වුනත් ඒකිට තනියෙන් දේවල් කරගන්න පුලුවන් නිසා ඒකි ඩිවෝර්ස් වෙන්න දෙපාරක් හිතන් නෑ. එහෙම නැති කෙල්ලෙක් අනිවාර්යෙන් හිතනවා ඩිවෝර්ස් වෙන්න කලින්. ඒකයි එහෙම කෙල්ලෝ ගුටි කාගෙන හරි පවුල් කන්නේ.
    උබ මෙතන කියන දේ සහතික ඇත්ත , එත් ජිවිතේ ප්‍රශ්න ගොඩක් වැඩි

    ඕනවට වඩා වැඩියෙන් ඉගෙනගත්ත - මෙන්න මේක තාම බන් අව්ල, මුන් හිතන්නේ මුන් මාර නිදහස් ළමයි ඕනිත් නැහැ , නිකන් ලෝර්ඩ් පකීර් සින් එකේ ඉන්නේ හැබැයි අතේ දොයිත්ත නැහැ කොයි වෙලෙත් ස්ටේටස් මේන්ටේන් කරන්න ගිහිල්ල,

    මේක මට ඇත්තටම උනා.

    සහතික ඇත්ත