පරිපූර්ණ සිංහල ඔන්ලයින් ශබ්දකෝෂයක්

keerthi01

Member
May 12, 2018
17
16
3
පරිපූර්ණ සිංහල ඔන්ලයින් ශබ්දකෝෂයක්

සිංහල ශබ්දකෝෂයක් කිව්වම මතක් වෙන්නේ මධුර​. ඒත් ඒකෙ සිංහලෙන් ටයිප් කරල සර්ච් කරන්න විදියක් නැහැ. ඒ එක්කම සමාන වචන (තිසොරස්) ඇත්තෙත් නැහැ. වචනයකට අදාලව වැඩියෙන්ම පාවිච්චි කරන තේරුම හොයන්න විදියකුත් නැහැ. මේ ඔක්කොටොම විසඳුමක් මධුර ඔන්ලයින් දිකෂනරියේ තියන්න. උත්සාහ කරලා බලන්නකෝ.

http://www.deranadictionary.com

http://www.deranadictionary.com/
 
  • Like
Reactions: mmrizmy