පරිබව කිරීම පලදීම !

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    රනිල ට සමනළ ය කියල විහිළු කරපු පොහොට්ටුං ට ඌත් එක්කම ලැගීමට සිදුවිම පරිබව කිරීමේ කර්මය පළ දීමක් ද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අද මොකෝ මේ ඔක්කොම ධර්ම කරුණු සාකච්ඡා කරන්නේ
    කිරි වැස්සන්ට මොකක්දෝ වෙලා:shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුස්සුද බන් හොද නැති සර්ට සපෝට් කරන්ඩ උන ගුපියන්ටයි පලදිමේ උපරිම එක...අපිනම් එදත් අදත් හෙටත් කිරියෙ ඉන්නව..

    ඒකට සර් ගෝ හෝම් කියල ලකේට කියපු @හෙළයෙක් @dilann @malakadss @yapa100 @ruchira55 @r.pathirana @pavithra_uk @Heshan Daminda @YelaWolf @deanXX වගේ ගූ පොන්නයො කෝ දැන් හොයාගන්ඩත් නැ සර්ගෙ ලැට් හෝදනවලු..🤣🤣🤣🤣🤣🤣🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣