රනිල ට සමනළ ය කියල විහිළු කරපු පොහොට්ටුං ට ඌත් එක්කම ලැගීමට සිදුවිම පරිබව කිරීමේ කර්මය පළ දීමක් ද?
Gayan7774 Well-known member Nov 4, 2020 2,030 1,922 113 Jun 2, 2022 #1 රනිල ට සමනළ ය කියල විහිළු කරපු පොහොට්ටුං ට ඌත් එක්කම ලැගීමට සිදුවිම පරිබව කිරීමේ කර්මය පළ දීමක් ද?
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,993 113 Kandy Jun 2, 2022 #2 අද මොකෝ මේ ඔක්කොම ධර්ම කරුණු සාකච්ඡා කරන්නේ කිරි වැස්සන්ට මොකක්දෝ වෙලා
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jun 2, 2022 #3 පුස්සුද බන් හොද නැති සර්ට සපෝට් කරන්ඩ උන ගුපියන්ටයි පලදිමේ උපරිම එක...අපිනම් එදත් අදත් හෙටත් කිරියෙ ඉන්නව.. ඒකට සර් ගෝ හෝම් කියල ලකේට කියපු @හෙළයෙක් @dilann @malakadss @yapa100 @ruchira55 @r.pathirana @pavithra_uk @Heshan Daminda @YelaWolf @deanXX වගේ ගූ පොන්නයො කෝ දැන් හොයාගන්ඩත් නැ සර්ගෙ ලැට් හෝදනවලු..
පුස්සුද බන් හොද නැති සර්ට සපෝට් කරන්ඩ උන ගුපියන්ටයි පලදිමේ උපරිම එක...අපිනම් එදත් අදත් හෙටත් කිරියෙ ඉන්නව.. ඒකට සර් ගෝ හෝම් කියල ලකේට කියපු @හෙළයෙක් @dilann @malakadss @yapa100 @ruchira55 @r.pathirana @pavithra_uk @Heshan Daminda @YelaWolf @deanXX වගේ ගූ පොන්නයො කෝ දැන් හොයාගන්ඩත් නැ සර්ගෙ ලැට් හෝදනවලු..