පරිමිතිය හොයන්න.

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,986
    13,881
    113
    126
    Hogwarts
    ado 1cm neda???
    kelin athata tiyena ewa tikene bn hoyganna amaru :(
    Ewa 6cm bn
    Depattema Usa kohomat samanaine
    1cm wenne khmda bn logic eka mkkda

    Parimithaya kiyanne mokakda ban ? Mata eka mathakath na dan
    Wate diga
    ------ Post added on Jul 25, 2024 at 12:17 PM

    එකට තමයි x දාන්න කිව්වේ.
    එතකොට තිරස් කෑලි ටිකේ එකතුව, 4 + x +5 + 5 + (4-x) = 18
    18 kohenda awe
    ------ Post added on Jul 25, 2024 at 12:21 PM
     
    • Like
    Reactions: LZP1992

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    View attachment 233526
    Okkoma hari meke length eka hoya gatte khmda ?

    image.png


    ඒකේ දිග තමයි x කියලා ගන්න ඕනේ. එතකොට ඔය රතුපාට කොටසේ දිග 4 - x වෙනවා. ඊටපස්සේ ඔක්කොම පාදවල දිගවල් එකතු කරනකොට x කැපිලා යනවා.

    4 + x + 5 + (4 - x) + 5 + 6 + 6 = 30
     
    • Love
    Reactions: Voldemort Bro