දවසට 15000 LKR හොයන්න....

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මේ කියන්නේ දවසට $50 හොයන්න උබලා ගාව තියන අදහස් දීපල්ලා කියලා.. මන් දන්නවා මේකේ ඉන්නවා බොක්ක උනත් දෙන්න කැමති උන්....
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ඉගෙන ගෙන එකෙන් දෙයක් හොයන්න බලපන්., නිකන් සල්ලි දෙන සෙල්ලම් ලෝකේ නෑ. කවුරු හරි ලෙසි ක්‍ර්ම තියෙනවා කියලා කියනවනම් ඒක ස්කෑම්
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    images

    මෙව්ව නම් සල්ලු සුවර්
     
    • Haha
    Reactions: craabeysinghe

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    දෙයක් ඉගෙනගෙන freelance කරන එක. design, coding, ඕනි දෙයක්, නැත්නම් facebook page එකක් අටවලා මොනවා හරි trending සුකුරුත්තන් ටිකක් ගෙනල්ලා booස්ට් ගගහා විකුනන්න පුලුවන්. ලේසියෙන් හම්බකරන්න තියෙන සිංහලයාගෙ කම්මඇලිකම තමා විශාලම හෙනේ. ඉඩමක් උකස් කරලා හරි බිස්නස් එකක් පටන් ගනියව්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,605
    113
    Piliyandala
    ලංකාවේ ඔන්ලයින් වැඩ කරපු එවුන් නම් ඔයිට වඩා ගනන් හෙව්වා බං..

    මම වීඩියෝ එඩිට් කරල හොයලා තිබ්බා හැබැයි ඒක ස්ටේබල් ඉන්කම් එකක් නෙමෙයි එකවුන්ට් එකට කෙල උනත් හරි අලුතින් ඒවට වැඩ ආවෙම නෑ
     
    • Like
    Reactions: craabeysinghe