පරිවර්තනයේ සිහ නාදය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අලි පොහොට්ටු දීගයෙන් කැපුවත් කොල, නිල් යුගය අවසන් වී තිබේ. මේ දේශපාලන ක්‍රමය වෙනස් වන බවට පෙර නිමිති වෙයි. තිබුන සිස්ටම් එක බිඳ වැටිලා අලුත් එක පටන් ගන්න සංක්‍රාන්තියයි මේ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒක නම් 100%ක් ඇත්ත. අලි පොහොට්ටු හවුල නිසා, උන්ට ඡන් දේ දෙන්න හිටපු උනුත් හැලිලා. සමහරු මේ සැරේ ඡන් දේ නොදා ඉන්න තීරණය කරල. සමහරු nppඑකට හෝ වෙන ස්වාධීන කන් ඩායමකට දෙන්න හද්නවා . ප්‍රධාන පක්‍ෂ එක්ක තිබ්බ බැදිම් නැති වෙච්ච එක ලොකු දෙයක්.