පරිවර්තන කමිටුව වැඩ අල්ලලා.. කුසල් මෙන්ඩිස් නායකත්වයට 🔴🔴

dilann

Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    උබලා අරවින්දව කරනවාද compare කුසල් මෙන්ඩිස් එක්ක? උබලාට පිස්සු යකෝ. අරවින්ද ලන්කාවට ලෝක කුසලානයක් ගෙනාපු පොරක්. කුසල් තාම දිනවලා තියෙන්නෙ PSL එකක් විතරයි. 🤣🤣🤣🤣 අරවින්ද ගහපු කාලෙ pitches, size of bats, reverse swing, quality of bowlers wage ඒවා ගැනත් හිතපල්ලා ස්ටැට් විතරක් බලන්නෙ නැතිව.
    අරවින්ද හොද පිච් වල , ඒ කියන්නේ Sena රටක ගහල තියන 100 ඒවා ගාන කියන්න බලන්න ඔච්චර පොරක් නම්
    SENA රටවල් වල අරවින්ද ගේ ODI avg මොනවද ?

    ඒ කාලේ හොද bowling attack එකක් වෙච්ච WI එක්ක අරවින්ද ගේ ODI avg එක කියාද ?

    අරවින්දට skill ඇති . හැබැයි පොර ලකුණු ගැහුවේ ආසියාවේ පිච් වල විතරයි . ඒකත් 96-98 මැද වෙනකන් .. එතනින් දෙපැත්තේ stats අරන් බලන්නකෝ .
    අපිට අරවින්දගේ ඉනිමක් කිව්වම මතක් වෙන්නේ ඔය මම දාපු කාලේ ඇතුලේ ගහපු එකක් තමයි
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,933
    4,445
    113
    Sri Lanka

    Uba kusal ge cherry pick karapu stats aran mata kiyanawa aravindhage stats e widihata ganna kiyala. World cup ekak ganna puluwan performance pennapu dawasata man piliganm Mendis great kiyala. Nathnm nikanma nikan average player kenek uuth.

    I also rate Dilshan, Sanga, Mahela and Mathews above Mendis.
     
    • Like
    Reactions: War Fighter

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,777
    113
    මෙතන බන් අසලංකා තමයි සුදුසු .
    හැබැයි ඌ අන්තිම ටිකේ ෆේල් .

    මුලින්ම team එකේ සෙල්ලම් කරන්න sure එකේ තෝරන්න ඕනේ .
    දැනට team එකේ ගහනව කියලා ෂුවර් උන් ඉන්නේ Pahtum , mendis , Wanidu , Pavan
    ඔච්චරයි . ඉතින් මුන් ටිකෙන් පැතුමා කතාවත් කරන්නේ නෑ ලැජ්ජාවෙන් අබරෙන්ව . ඌ ට ඕක සෙට් නෑ .
    ඉන්නේ මු .

    8ක් දිනුම් 8ක් පරාදයි . .
    ------ Post added on May 10, 2026 at 7:44 PM
    Captaincy එක දෙද්දි ඔහොම බලන්නෙ නෑ. බලන්නෙ ටැක්ටිකල් හැකියාව, නායකත්ව ලක්ෂණ. ඒකයි ඔසියොත් ජෝජ් බේලි උඩින් පාත් කලේ. කුසල් ගෙ මොන ටැක්ටික් ද. නායකත්ව ලක්ෂන ගෑවිලාවත් නෑ. කමිදු දැම්මත් ඔතනට ගැලපෙනව. වෙල්ල වයස හැදෙනකන් කුසල් Captaincy Material එකක් නෙමෙයි. උට ඕපන් යවල හිතේ හැටියට ගහපන් කියල Freedom එක දෙන්න ඕන එකෙක්. ඒ Freedom එක සෙට් උන නිසයි PSL ගහන්නෙ.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    Uba kusal ge cherry pick karapu stats aran mata kiyanawa aravindhage stats e widihata ganna kiyala. World cup ekak ganna puluwan performance pennapu dawasata man piliganm Mendis great kiyala. Nathnm nikanma nikan average player kenek uuth.

    I also rate Dilshan, Sanga, Mahela and Mathews above than Mendis.
    උන් මෙන්ඩිස් ට වඩා හොදයි තමයි බන් :lol:
    අරවින්දත් හොදයි stats අඩු උනාට .

    හැබැයි අරවින්ද ඔය කියන තරම් පොරක් නෙවෙයි .

    WC එක නම් ඉතින් ඇත්ත කතාව ලංකාවට පට්ට වාසනාවක් තිබ්බ .
    WI , Aus ලංකාවට ආවේ නැති නිසා නිකන්ම දිනුම හම්බුනා

    SA , PAK වගේ team එක්ක අපිට මැච් වැටුනේ නෑ අනිත් group උන් ගැහුවේ
    අපිට තිබ්බේ zim , ken , ind මැච් ටික ගහල තේරෙන්න . ඊටපස්සේ Eng කියන UAE , NED මැච් දෙක විතරක් දිනපු උන්ට ගහල semi ගියා .
    Semi එකේ නම් අරවින්ද momentum එක වෙනස් කරල දුන්නා . හැබැයි එකේ ලකුණු වලින් 2/3 ක් විතර ගැහුවේ lower middle order එක . අරවින්ද අවුට් වෙද්දී 85/4ක් වගේ score එක .. ind තනිකර sachin මත depend ඒ කාලේ . ඌ ගැහුවා හොදට . ඌ අවුට් = ටීම් එකම අවුට්
    Final නම් dew එක සෑහෙන බලපෑවා . ඔසියෝ filed එකේ කොච්චර ලිස්සුවද , අත අරියාද . උන් එහම අත අරින්නේ නැති උන් . ඒ මැච් එක අරවින්ද එච්චර ලකුණු ගැහුවේ නැතත් අපි ගහනව ඉතුරු උන් ටික ..

    Captaincy එක දෙද්දි ඔහොම බලන්නෙ නෑ. බලන්නෙ ටැක්ටිකල් හැකියාව, නායකත්ව ලක්ෂණ. ඒකයි ඔසියොත් ජෝජ් බේලි උඩින් පාත් කලේ. කුසල් ගෙ මොන ටැක්ටික් ද. නායකත්ව ලක්ෂන ගෑවිලාවත් නෑ. කමිදු දැම්මත් ඔතනට ගැලපෙනව. වෙල්ල වයස හැදෙනකන් කුසල් Captaincy Material එකක් නෙමෙයි. උට ඕපන් යවල හිතේ හැටියට ගහපන් කියල Freedom එක දෙන්න ඕන එකෙක්. ඒ Freedom එක සෙට් උන නිසයි PSL ගහන්නෙ.\
    ඌ perform කරනවා නේ මොනව උනත් . .
    ලංකාවේ එහෙම ගෙනන් වත් perform කරන එකෙක් එළියේ නෑ international exp අඩුවෙන් හරි .
    ඌ u `19 WC එකේ නම් කැප්ටන් කරා
    ------ Post added on May 10, 2026 at 8:09 PM
     
    • Haha
    Reactions: War Fighter

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,074
    1,761
    113
    අරවින්ද හොද පිච් වල , ඒ කියන්නේ Sena රටක ගහල තියන 100 ඒවා ගාන කියන්න බලන්න ඔච්චර පොරක් නම්
    SENA රටවල් වල අරවින්ද ගේ ODI avg මොනවද ?

    ඒ කාලේ හොද bowling attack එකක් වෙච්ච WI එක්ක අරවින්ද ගේ ODI avg එක කියාද ?

    අරවින්දට skill ඇති . හැබැයි පොර ලකුණු ගැහුවේ ආසියාවේ පිච් වල විතරයි . ඒකත් 96-98 මැද වෙනකන් .. එතනින් දෙපැත්තේ stats අරන් බලන්නකෝ .
    අපිට අරවින්දගේ ඉනිමක් කිව්වම මතක් වෙන්නේ ඔය මම දාපු කාලේ ඇතුලේ ගහපු එකක් තමයි
    ඒ කාලේ එංග්ලන්ඩ් කවුන්ටි මැච් ගහන්න ආසියාවෙන්ම ගිහින් හිටියේ දෙන්නයි. වසීම් ආක්‍රමුයි අරවින්දයි.

    උඹ කියන විදියට 96 - 98 විතරක් හොදට පෆෝම් කරපු අරවින්ද තමා 92 වර්ල්ඩ් කප් එකේ කැප්ටන්.

    අරවින්දගේ අන්තිම ටූනමන්ට් එක 2003 වල්ඩ් කප් එක.

    නිව්සීලන්ඩ් මැච් එකේදි බැටිං අසාර්ථකයි. ඔව(ර්)ස් 5යි එක විකට් එකයි. විකට් එක ක්‍රිස් ක්‍රෙයාන්ස්.
    ඉංදියා මැච් එකේදි බැටිං අසාර්ථකයි. ඔව(ර්)ස් 6යි එක විකට් එකයි. විකට් එක සචින් තෙන්ඩුල්කාර්.
    වෙස්ට් ඉංඩිස් මැච් එකේදි බැටිං අසාර්ථකයි. ඔව(ර්)ස් 10ම දාල එක විකට් එකයි. විකට් එක ශිවනරීන් චන්ද්‍රපෝල්. (ඕව(ර්)ස් 10 ම දාපු අනිත් බෝලර්ස්ලා දෙන්නයි. චමින්ද වාස් / මුරලිදරන්.)
    සවුත් ඇෆ්‍රිකා මැච් එකේදි බැටිං ලකුණු 73යි. ඔව(ර්)ස් 8යි එක විකට් දෙකයි. විකට් දෙක ග්‍රෑම් ස්මිත් / ගැරී කර්ස්ටන්.
    සෙමි ෆයිනල් මැච් එකේදී ඕස්ට්‍රලියාවට බැටිං අසාර්ථකයි. ඔව(ර්)ස් 10ම දාල විකට් දෙකයි. විකට් දෙක ඇඩම් ගිල්ක්‍රිස්ට් / බ්‍රැඩ් හොග්. (ඕව(ර්)ස් 10 ම දාපු අනිත් බෝලර්ස්ලා. චමින්ද වාස් / මුරලිදරන් / සනත්.)

    ඕකයි කියන්නේ අරවින්දත් එක්ක කුසල් කම්පෙයාර් කරන්න බෑ කියලා.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    උඹ කියන විදියට 96 - 98 විතරක් හොදට පෆෝම් කරපු අරවින්ද තමා 92 වර්ල්ඩ් කප් එකේ කැප්ටන්.
    ඒ කැප්ටන් උනේ අර්ජුන ට suspension කේස් එකක් වැටිලා මෙහෙ කේස් එකක් දාගත්ත නිසා .
    හැබැයි WC එකේ ලකුණු ගැහුවේ අර්ජුන . අරවින්ද නෙවෙයි

    අරවින්ද 96 WC එකේ ඇරෙන්න වෙන කිසි WC එකක winning knock එකක් ගහල නෑ .
    WC 5ක් ගහල් තියනව
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,074
    1,761
    113
    ඒ කැප්ටන් උනේ අර්ජුන ට suspension කේස් එකක් වැටිලා මෙහෙ කේස් එකක් දාගත්ත නිසා .
    හැබැයි WC එකේ ලකුණු ගැහුවේ අර්ජුන . අරවින්ද නෙවෙයි

    අරවින්ද 96 WC එකේ ඇරෙන්න වෙන කිසි WC එකක winning knock එකක් ගහල නෑ .
    WC 5ක් ගහල් තියනව
    උඹ තාම ඉන්නේ වැරදි පොයින්ට් එකේ. අරවින්ද කියන්නේ හොද ක්නොක් එකක් විතරක් ගහන එකෙක් නෙවෙයි. කෲශල් විකට් ටේකර් කෙනෙක්. ඒක්යි ඌට ටීම් එකේ තැනක් එන්නේ. බැටිං බැරි නම් බෝලිං වලින් හරි ඌ ගේමක් දෙනවා.
     
    • Like
    Reactions: War Fighter

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,051
    113
    අරවින්ද හොද පිච් වල , ඒ කියන්නේ Sena රටක ගහල තියන 100 ඒවා ගාන කියන්න බලන්න ඔච්චර පොරක් නම්
    SENA රටවල් වල අරවින්ද ගේ ODI avg මොනවද ?

    ඒ කාලේ හොද bowling attack එකක් වෙච්ච WI එක්ක අරවින්ද ගේ ODI avg එක කියාද ?

    අරවින්දට skill ඇති . හැබැයි පොර ලකුණු ගැහුවේ ආසියාවේ පිච් වල විතරයි . ඒකත් 96-98 මැද වෙනකන් .. එතනින් දෙපැත්තේ stats අරන් බලන්නකෝ .
    අපිට අරවින්දගේ ඉනිමක් කිව්වම මතක් වෙන්නේ ඔය මම දාපු කාලේ ඇතුලේ ගහපු එකක් තමයි
    අඩෝ සිරා.. :lol:
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    උඹ තාම ඉන්නේ වැරදි පොයින්ට් එකේ. අරවින්ද කියන්නේ හොද ක්නොක් එකක් විතරක් ගහන එකෙක් නෙවෙයි. කෲශල් විකට් ටේකර් කෙනෙක්. ඒක්යි ඌට ටීම් එකේ තැනක් එන්නේ. බැටිං බැරි නම් බෝලිං වලින් හරි ඌ ගේමක් දෙනවා.
    උගේ bowling හරි . . මම කියන්නේ බන් batting ගැන . ඌ , සනා බෝල් කරපු එකෙන් ලංකාවට ලොකු දෙයක් උනා batting දික් කරගන්න පුලුවන් නිසා

    ඕකයි කියන්නේ අරවින්දත් එක්ක කුසල් කම්පෙයාර් කරන්න බෑ කියලා.
    මම එහෙම compare කරේ නෑ . අරවිනද stats අඩු උනාට උට වඩා හොදයි කියලා මම කිව්ව නේ .
    හැබැයි පොර ඔය අපේ උන් කියන තරම් එකෙක් නෙවෙයි කියලා මම කියන්නේ
    ------ Post added on May 10, 2026 at 8:33 PM

    ඒ කාලේ එංග්ලන්ඩ් කවුන්ටි මැච් ගහන්න ආසියාවෙන්ම ගිහින් හිටියේ දෙන්නයි. වසීම් ආක්‍රමුයි අරවින්දයි.

    උඹ කියන විදියට 96 - 98 විතරක් හොදට පෆෝම් කරපු අරවින්ද තමා 92 වර්ල්ඩ් කප් එකේ කැප්ටන්.

    අරවින්දගේ අන්තිම ටූනමන්ට් එක 2003 වල්ඩ් කප් එක.
    99 WC එකේ මුළු ලකුණු 70ක් ද කොහෙද .
    ඒක ගහන්නේ Eng වල . ඔය උබ කියන කවුන්ටි ගහපු එකෙක් තමයි ඔය 70ට ඔක්කොම මැච් වල ගහන්නේ .
    ඉතින් වැඩක් වෙලා තියනවද ?

    Dew එක තියන කොට , ආසියාවේ පිච් වල තමයි අරවින්ද වැඩියෙන්ම හොදට ගහන්නේ .

    හොද පිච් වල ලකුණු ගහල තියෙන්නේ Arjuan

    අරුජුන ගේ SA , NZ වල stats බලන්න ... ඔය දෙකම avg 50 වගේ නැත්නම් ඊට වැඩි .
    WI bowling attack එක එක්ක අරවින්දගේ avg 17ක් වෙද්දී අර්ජුන ගේ 50+
    ------ Post added on May 10, 2026 at 8:42 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,590
    1
    10,838
    113
    උගේ bowling හරි . . මම කියන්නේ බන් batting ගැන . ඌ , සනා බෝල් කරපු එකෙන් ලංකාවට ලොකු දෙයක් උනා batting දික් කරගන්න පුලුවන් නිසා

    මම එහෙම compare කරේ නෑ . අරවිනද stats අඩු උනාට උට වඩා හොදයි කියලා මම කිව්ව නේ .
    හැබැයි පොර ඔය අපේ උන් කියන තරම් එකෙක් නෙවෙයි කියලා මම කියන්නේ
    ------ Post added on May 10, 2026 at 8:33 PM

    99 WC එකේ මුළු ලකුණු 70ක් ද කොහෙද .
    ඒක ගහන්නේ Eng වල . ඔය උබ කියන කවුන්ටි ගහපු එකෙක් තමයි ඔය 70ට ඔක්කොම මැච් වල ගහන්නේ .
    ඉතින් වැඩක් වෙලා තියනවද ?

    Dew එක තියන කොට , ආසියාවේ පිච් වල තමයි අරවින්ද වැඩියෙන්ම හොදට ගහන්නේ .

    හොද පිච් වල ලකුණු ගහල තියෙන්නේ Arjuan

    අරුජුන ගේ SA , NZ වල stats බලන්න ... ඔය දෙකම avg 50 වගේ නැත්නම් ඊට වැඩි .
    WI bowling attack එක එක්ක අරවින්දගේ avg 17ක් වෙද්දී අර්ජුන ගේ 50+
    ------ Post added on May 10, 2026 at 8:42 PM
    ane bn dilanayo boruwata wihilluwak wen nathuwa hitapan. eda indan lankawata sellan karapu hama ekama lankawe bihiuna hondama bata kiyanne aravinda. umba wage stats balala neme uu ekka sellan karapu un kiyanne. anith team wala un unath godak un kiyanne aravinda hondama kiyala. stats walin puluwanda bn match eke perform kale kohomada kiynda. e situation eke aravindath ekka sellan karapu unmai aravindawa echchara udin thiyanne :rolleyes:

    Kusal born-again da?
    kusalai dilanui aiyai malli :rofl:
    ------ Post added on May 10, 2026 at 8:49 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    ane bn dilanayo boruwata wihilluwak wen nathuwa hitapan. eda indan lankawata sellan karapu hama ekama lankawe bihiuna hondama bata kiyanne aravinda. umba wage stats balala neme uu ekka sellan karapu un kiyanne. anith team wala un unath godak un kiyanne aravinda hondama kiyala. stats walin puluwanda bn match eke perform kale kohomada kiynda. e situation eke aravindath ekka sellan karapu unmai aravindawa echchara udin thiyanne :rolleyes:

    ඒ ගොඩක් කියන්නේ උගේ skill එකට . peformance නෑ skill එකේ හැටියට .
    Stats නෑ ......... ඕක පිලිගනින් ඉතින් . අනිත් එක ඉතින් පරණ එකා නිසා ගෞරවයට කියන්නේ .
    මුරලි නම් කෙලින්ම කිව්වා skill එකේ විදියට ගැහුවේ නෑ කියන එක .

    අරවින්ද ට වඩා ධර්මසේන ත් SENA රටවල් වල හොදට bat කරල් තියනව කිව්වොත් උබ පිළිගන්නවද ?? :rofl:

    අරවින්ද ගේ SENA avg !!

    Aus - 28
    Eng - 18
    NZ - 21
    SA - 27
    WI - 16
    100 ඒවා 0යි මේ රටවල් වල දී.. මැච් 100+ ගහල තියනව .
    WI bolwing attack එකත් එක්ක , මැච් 27යි , Avg 17යි .

    අර්ජුන ගේ ,

    Aus - 29
    Eng - 22
    NZ - 47
    SA - 60
    WI - 34

    WI bolwing attack එකත් එක්ක , මැච් 22යි , Avg 50යි .

    දැන් කවුද හොද කියපන් කෝ 🥱

    උබට අනිත් cricketer ල අරවින්ද හොදයි කියන එක පිළිගන්න පුළුන් .
    උන් මෙන්ඩිස් හොදයි කියද්දී උන්ට පිස්සු .. දැන් පත්කරපු උන් ටිකත් ඌ ව කැප්ටන් කරද්දී උන්ට පිස්සු . හැබැයි අරවින්ද ගැන කියන ඒවා ඇත්ත . :lol:🤌
     
    SENA
     
    umbata kiyala wadak na bn 🥴
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    879
    1
    1,772
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    උබල ඇයි බන් මේ බෝන් අගේන් පාදිලිය එක්ක තර්ක කරල කාලෙ නාස්ති කරගන්නෙ. 🤭🤭

    යකෝ, ඕනෙම ජේශ්ටයෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ අරවින්ද තමයි ඩයල් එක, ලන්කාවෙ බිහි උන හොදම බැටා කියල. මේ ක්රිකට් මැච් එකක් ඇහැටවත් දැකල නැති පැය 24ම කිරියෙ ලගින පොන්නයෙක් කියනවා ඌ මහ ලොකු පොරක් නෙමෙයි කියලා 🤭🤭

    හොදම ආතල් එක එහෙම කියන එකා පොර කියල තෝරන් තියෙන්නෙ අර එක දිගට මැච් 20ක් ෆේල් උනත් බෝඩ් එකට පුක දීලා ටීම් එකේ රින්ගන් ඉන්න මෙන්ඩිසාව. 🤭🤭

    තවත් මූ එක්ක මොන කතාද බන්? මමනම් කාලෙ නාස්ති කරගෙන්නෙ නැතුව dislike ටිකක් ගහල නිකන් ඉදියා ලොල් 🤭🤭

    ඒ කාලෙ ක්රිකට් බලපු උන් දන්නවා SENA රටවල් වලට ටුවර්ස් සෙට් උනේ කොච්චර අඩුවෙන්ද කියලා. එහෙම තියෙද්දි ඩිලාන් පොන්නයා අරවින්ද SENA රටක ගහපු 100 ඒවා ගාන අහනව. 🤭🤭

    හැබැයි උගෙ උර්තලා කුකුල් මෙන්ඩිසා 100 ගහල තියෙන රටවල් ටික බලපන්කො. ඔන්න පහලින් දැම්ම. 🤭🤭

    හුත්තො 2015 ඉදන් ටීම් එකේ ලැගල, හැම මැච් එකම ගහලත්, ලන්කාවෙයි ඉන්දියාවෙන් එලියෙ මේ පොන්නයා 100ක් ගහල නැනෙ. ලොල් 🤭🤭

    1778428856100.png

    අඩෝ අවුරුදු 10ක් යකො අවුරුදු 10ක්. ඕනේම ලොන්තයෙක්ව අවුරුදු 10ක් හැම මැච් එකම ගහපන් කියල දැම්මනම් මීට වඩා දෙයක් කරනවා. මූ නිකන් අවාරෙට පොල් වැටෙනවා වගේ අව්රුදු 2කට එක 100ක් ගහල, ඒවත් ගහල තියෙන්නෙ ලන්කාව ඇතුලෙ. නෙද්දකින්. මූ හොදයි කියන එවුන්ට ගහන්න ඕනෙ බිලී පිත්තෙන්
     
    Last edited:
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පලයන් පොන්නයා පච හලන්නෙ නැතුව. කුකුල් මෙන්ඩිස් පොන්නයා මැච් 150 + ගහල තියෙනවා, සෙන්චරීස් 6යි. :lol: :lol:

    පැතුම මැච් 73 යි, සෙන්චරීස් 7යි.

    අනික බලලපන් කුකුල් මෙන්ඩිස් පොන්නයත් වැඩියෙන් තලල තියෙන්නෙත් බගලදේශ් වෙස්ට් ඉන්දීස් තමයි. :lol: :lol:

    උබ කියල තියෙන විදියට පැතුම ලොන්ත ටීම් විතරක් නෙමෙයි හොද බෝලින් ඇටෑක් එකක් තියෙන ඔසී, ඇෆගන්ලටත් 100 ගහල. අනික මැච් ගාන තාම අරූගෙ ගානින් බාගයයි. මැච් 150ක් යද්දි බලපන් මූ කොතන ඉදිද කියල. :lol: :lol:

    තමන්ගෙ ආගමේ කියල ඔහොම පුක ලොවන්න එපා පොන්නයෝ පච කෙල කෙල. දක්ශයට දක්ශයි කියපන් පොන්ස්. :lol: :lol:

    View attachment 265692
    Performance, and Leadership are 2 different skills.

    Examples: Aravinda, and Sachin were great batsmen, but were never good capains.
     
    • Haha
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    879
    1
    1,772
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Performance, and Leadership are 2 different skills.

    Examples: Aravinda, and Sachin were great batsmen, but were never good capains.
    ඒකනෙ පොන්ස්, මුල ඉදන් කියවන් වරෙන් ආපහු, මෙතන කැප්ටන් මැටීරියල් 2යි ඉන්නෙ, අසලන්කය, වෙල්ලාලගෙ.

    එහෙනම් උන් දෙන්නගෙන් එකෙක් දාන්න ඕනෙ. නැත්නම් පෆෝම් කරන එකෙක්ව, දිනන්න උනක් තියෙන එකෙක්ව දාන්න ඕනෙ.

    මෙන්ඩිස් ලොන්තයට ඔය මුකුත් නෑනෙ, ඒකනෙ අවුල.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,864
    3,237
    113
    Malabe
    ඒ ගොඩක් කියන්නේ උගේ skill එකට . peformance නෑ skill එකේ හැටියට .
    Stats නෑ ......... ඕක පිලිගනින් ඉතින් . අනිත් එක ඉතින් පරණ එකා නිසා ගෞරවයට කියන්නේ .
    මුරලි නම් කෙලින්ම කිව්වා skill එකේ විදියට ගැහුවේ නෑ කියන එක .

    අරවින්ද ට වඩා ධර්මසේන ත් SENA රටවල් වල හොදට bat කරල් තියනව කිව්වොත් උබ පිළිගන්නවද ?? :rofl:

    අරවින්ද ගේ SENA avg !!

    Aus - 28
    Eng - 18
    NZ - 21
    SA - 27
    WI - 16
    100 ඒවා 0යි මේ රටවල් වල දී.. මැච් 100+ ගහල තියනව .
    WI bolwing attack එකත් එක්ක , මැච් 27යි , Avg 17යි .

    අර්ජුන ගේ ,

    Aus - 29
    Eng - 22
    NZ - 47
    SA - 60
    WI - 34

    WI bolwing attack එකත් එක්ක , මැච් 22යි , Avg 50යි .

    දැන් කවුද හොද කියපන් කෝ 🥱

    උබට අනිත් cricketer ල අරවින්ද හොදයි කියන එක පිළිගන්න පුළුන් .
    උන් මෙන්ඩිස් හොදයි කියද්දී උන්ට පිස්සු .. දැන් පත්කරපු උන් ටිකත් ඌ ව කැප්ටන් කරද්දී උන්ට පිස්සු . හැබැයි අරවින්ද ගැන කියන ඒවා ඇත්ත . :lol:🤌
    Captaincy cannot be given by looking at stats alone. Stats are important only to provide a post-game summary, like a spread sheet. Aravinda played in a totally different era. It's not fair to compare him with the present players.
     
    • Like
    Reactions: Sonik Sonik

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,372
    2,470
    113
    colombo
    ඒ ගොඩක් කියන්නේ උගේ skill එකට . peformance නෑ skill එකේ හැටියට .
    Stats නෑ ......... ඕක පිලිගනින් ඉතින් . අනිත් එක ඉතින් පරණ එකා නිසා ගෞරවයට කියන්නේ .
    මුරලි නම් කෙලින්ම කිව්වා skill එකේ විදියට ගැහුවේ නෑ කියන එක .

    අරවින්ද ට වඩා ධර්මසේන ත් SENA රටවල් වල හොදට bat කරල් තියනව කිව්වොත් උබ පිළිගන්නවද ?? :rofl:

    අරවින්ද ගේ SENA avg !!

    Aus - 28
    Eng - 18
    NZ - 21
    SA - 27
    WI - 16
    100 ඒවා 0යි මේ රටවල් වල දී.. මැච් 100+ ගහල තියනව .
    WI bolwing attack එකත් එක්ක , මැච් 27යි , Avg 17යි .

    අර්ජුන ගේ ,

    Aus - 29
    Eng - 22
    NZ - 47
    SA - 60
    WI - 34

    WI bolwing attack එකත් එක්ක , මැච් 22යි , Avg 50යි .

    දැන් කවුද හොද කියපන් කෝ 🥱

    උබට අනිත් cricketer ල අරවින්ද හොදයි කියන එක පිළිගන්න පුළුන් .
    උන් මෙන්ඩිස් හොදයි කියද්දී උන්ට පිස්සු .. දැන් පත්කරපු උන් ටිකත් ඌ ව කැප්ටන් කරද්දී උන්ට පිස්සු . හැබැයි අරවින්ද ගැන කියන ඒවා ඇත්ත . :lol:🤌
    මෙන්දා කියන්නේ 12 පොඩි එකෙක් කිසිම පෞර්ෂයක් නැහැ.

    ටී20 විතරක් දෙන්න ඕනේ නම් දුන්නා නම් ඇති අසලංක odi හොදට කරලා තියෙනවා.