පරිසර හිතකාමී අය වැයක්
යාලුවෙක් ගේ fb wall එකෙන් උස්සන ලදී
පරිසර හිතකාමී යෝජනා,
1. වාහන දුම් පරීක්ශාව සදහා වන ගාස්තු වැඩි කිරිම මගින් වාහන හිමියන් දුම් පරීක්ශාව සදහා අදයිරමත් කිරීම සහ නීතිවිරෝධී දුම් වාර්තා සදහා නව ක්‍රමෝපායන් දිරිමත් කිරීම.
2. පරිසර දූෂණය අවම Electric vehicles සදහා වන බද්ධ 5% සිට 50% දක්වා වැඩි කිරීම සහ එමගින් පොසිල ඉන්ධන වාහන භාවිතය සදහා දිරි ගැන්වීම.
--------------------------------------------------
ප්‍රශ්න 01: දුම් පරීක්ෂණ ගාස්තු වැඩි කිරීම මගින් පරිසරයට වන යහපත් බලපෑම කුමක්ද?
ප්‍රශ්න 02: දිවයිනේ සියලුම දුම් පරීක්ෂණ කිරීම් කරනු ලබන්නේ රජය මගින් ද පවුද්ගලික අංශයෙන්ද?
ප්‍රශ්න 03: පවුද්ගලික අංශයේ ඒ සදහා ඒකාධිකාරයක් ඇත්තේ කාටද
ප්‍රශ්න 04: එක දුම් පරීක්ශාවක් මගින් රජයට ලැබෙන මුදල කොපමණද ?
ප්‍රශ්න 05: දුම් පරීක්ෂණ ගාස්තු වැඩි කිරීම මගින් රජයට ලැබෙන අතිරේක ආදායම කොපමණ ද?