පරිස්සම් වෙමු

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තැන්ක්ස් මචන්, බොහොම වැදගත් ලිපියක්.

    thanks bro.


    matath suger ban,...
    godak wathina wistara thikak.


    Bump

    rep denna barilu lagadi dilalu

    thank you

    watina lipiyak, tfs

    තැන්ක්ස්:D:love:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    thanks :)
    11.gif
     
    ලිපකදලී බැවිල මුලා
    සැමරසපල හිඹුටු මුලා
    සුදු හඳුනුත් ගොකටු මුලා
    දියවැඩියා යයි පැනලා


    ලිපකදලී හිඹුටුමුලා
    ගෙන තිපලත් ගොකටුමුලා
    හෙල සුදුනුත් බැවිලමුලා
    දියවැඩියා නැත සියලා

    පකිස්තානේ ලංකාවෙන් හොරෙන් සුදු හදුන් අරං යන්නෙ මේකටයි හොඳේ. මේක තමා සුද්දා රෙඳි අදින්නත් කලින් දියවැඩියාව හොඳ කරපු දේශීය සංයෝග දෙක. පකිස්තානේ හරිම ජනප්‍රියයි.

    ඔය ලෙඩේ හොඳ කළේ රජ කාළේ ඉඳලා.
     
    Last edited: