පරිස්සම් වෙයල්ලා , COVID තත්වේ අවුල්. ඇමෙරිකාවේ සමීක්ෂණයක් අනුව සැප්තම්බර් වගේ වෙනකොට ලංකාවේ දවසකට 200ක්වත් මැරෙයි කියනවා
පරිස්සමින් ඉඳපල්ලා.
මෙන්න මේ දේවල් කරන්න. Please
1) ගෙදරින් පිටත යැම සිමා කරන්න , අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න.
2)mask දාන්න නහය කට වැහෙන්න හොඳට. එකම mask එක දාන්න එපා. අඩු ගානේ මාස්ක් 4-5ක් වත් තියාගෙන ඒවා මාරු කර කර දාන්න . අද එකක් දානවනම්. ඉතුරු එව්වා අව්වේ දාලා තියන්න වේලෙන්න. එහෙම මාරු කර කර දාන්න දවස ගානේ ,
3)ඇල්කොහොල් 70% වත් තියෙන hand sanitizer පොඩි bottle එකක් හැම තිස්සෙම සාක්කුවේ තියාගන්න. ලොකු බෝතලයක් තිය ගෙන ඉවරවෙනකොට පුරවා ගන්න.
4)නිතරම අත සබන් දාලා හෝදන්න පුරුදුවෙන්න. නහය මුහුණ ඇල්ලීම පුළුවන්තරම් අඩු කරන්න.
5) ගෙදර ඉන්න වයසක අය ගෙදරම තියාගන්න. කඩේ යවන්න එහෙම එපා. පුළුවන් තරම් online වලින් බඩු ගෙන්න ගන්න. ආර්පිකෝ ,කීල්ස් වගේ. පොඩි ගානක් delivery ගියාට කමක් නැහැ.,
ගෙන බඩු ගෙදර එළියෙන් තෙමෙන්නේ නැති තැනක බිම අව්ව වටෙන් තැනක තියන්න අරින්න දවසක් වත්,. සමහර දේවල් අව්වේ තියන්න බැරි එලියේම හොඳට සබන් වතුරෙන් හෝදලා ගන්න. විශේෂයෙහ් freezer fridge එකට දාන බඩු . මොකද corona වයිරසය කැමති සීතලට. සිතල තැනක සැහෙන්න කාලයක් ඉන්න පුළුවන්. UV එලිය. හිරු එලියට වයිරසය විනාස වෙනවා එකයි අව්වේ තියන්න කිව්වේ.
6) නිතරම පිරිසුදුව ඉන්න. දවස ගානේ හොඳට නාලා
7)කැස්ස උන තිබ්බොත් වේන අය හමුවීම්නේ , එලියට යාමෙන් නවතින්න.
8)ගෙදර එලියට ගිහින් අවොත් ඇත සෝදාගන්න එලියේම තැනක් ලෑස්ති කරලා තියන්න. hand sanitizer , එකක් ටැප් එකක් එළියේ සෙට් කරගන්න. සපත්තු ගලවලාඅව්වේ දාලා ගේ ඇතුලට යන්න.
මේ ටික හරියට කරන්න
පරිස්සමින් ඉඳපල්ලා.මෙන්න මේ දේවල් කරන්න. Please