Dio ekaka haiiyen gihilla break gahaganna beriwa happa ganna eun mama godak dekka.... luku damgage nethi unata denna ekka benagannawa pare meddata wela ekekta yanna nee
ඊයේ පෙරේදා මම යනකොට මගේ එහා පැත්තෙන් ස්කූටර් කාරයෙක් ආව..මම පොඩ්ඩක් ඇද්දුව..මූ මෙන්න මා එක්ක රේස් යන්න එනවා..

මමත් හයියෙන් ඇද්ද...මූ විදිනවා..73ත විතර මම ලං කරලා අඩු කරා මාව ට්රැෆික් එකට සෙට් වුනා...
අරූ කඩාගෙන බිඳගෙන ගියා මාවත් පහු කරන්..
මක් වුනාද දන්නේ නැහැ...
මම හොඳට දැකල තියෙනවා ස්කූටර් කාරයෝ බ්රේක් ගැහුවට වදින්නේ නැහැ...
මටත් ඕනේ උනේ ඌව පොඩ්ඩක් ඇදලා අරගන්න මොකද වෙන්නේ බලන්න...වැඩේ හරි ගියේ නැහැ..





