පරිස්සමින්_පලයල්ලා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Dio ekaka haiiyen gihilla break gahaganna beriwa happa ganna eun mama godak dekka.... luku damgage nethi unata denna ekka benagannawa pare meddata wela ekekta yanna nee

    ඊයේ පෙරේදා මම යනකොට මගේ එහා පැත්තෙන් ස්කූටර් කාරයෙක් ආව..මම පොඩ්ඩක් ඇද්දුව..මූ මෙන්න මා එක්ක රේස් යන්න එනවා..:rofl:

    මමත් හයියෙන් ඇද්ද...මූ විදිනවා..73ත විතර මම ලං කරලා අඩු කරා මාව ට්‍රැෆික් එකට සෙට් වුනා...:baffled: අරූ කඩාගෙන බිඳගෙන ගියා මාවත් පහු කරන්..:rofl:

    මක් වුනාද දන්නේ නැහැ...:baffled: මම හොඳට දැකල තියෙනවා ස්කූටර් කාරයෝ බ්රේක් ගැහුවට වදින්නේ නැහැ...:lol: මටත් ඕනේ උනේ ඌව පොඩ්ඩක් ඇදලා අරගන්න මොකද වෙන්නේ බලන්න...වැඩේ හරි ගියේ නැහැ..:(:baffled:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඊයේ පෙරේදා මම යනකොට මගේ එහා පැත්තෙන් ස්කූටර් කාරයෙක් ආව..මම පොඩ්ඩක් ඇද්දුව..මූ මෙන්න මා එක්ක රේස් යන්න එනවා..:rofl:

    මමත් හයියෙන් ඇද්ද...මූ විදිනවා..73ත විතර මම ලං කරලා අඩු කරා මාව ට්‍රැෆික් එකට සෙට් වුනා...:baffled: අරූ කඩාගෙන බිඳගෙන ගියා මාවත් පහු කරන්..:rofl:

    මක් වුනාද දන්නේ නැහැ...:baffled: මම හොඳට දැකල තියෙනවා ස්කූටර් කාරයෝ බ්රේක් ගැහුවට වදින්නේ නැහැ...:lol: මටත් ඕනේ උනේ ඌව පොඩ්ඩක් ඇදලා අරගන්න මොකද වෙන්නේ බලන්න...වැඩේ හරි ගියේ නැහැ..:(:baffled:
    avatar412792_7.gif
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    මැරෙනවනම් බයික් එකේ කියල නැහැ බස් එකේ ගියත් මැරෙනවා...:(

    පරිස්සමෙන් යන්න දන්නා එකා බයික් එකේ නෙමෙයි මහා පාරේ ජෙට් එකක ගියත් පරිස්සමට යනවා...:baffled:

    කරුමෙට ඉතින් වෙන දේවල් කරන්න දෙයක් නැහැ...:baffled:

    Bike ekeka itin thamun parissamen giyath marenna tiyena chance eke wedi....Bus ekak athule gihilla minihek accident ekekin maruna kiyela ahanne wenne kalathurakin..wedima unoth konda kadei...:P

    ඊයේ පෙරේදා මම යනකොට මගේ එහා පැත්තෙන් ස්කූටර් කාරයෙක් ආව..මම පොඩ්ඩක් ඇද්දුව..මූ මෙන්න මා එක්ක රේස් යන්න එනවා..:rofl:

    මමත් හයියෙන් ඇද්ද...මූ විදිනවා..73ත විතර මම ලං කරලා අඩු කරා මාව ට්‍රැෆික් එකට සෙට් වුනා...:baffled: අරූ කඩාගෙන බිඳගෙන ගියා මාවත් පහු කරන්..:rofl:

    මක් වුනාද දන්නේ නැහැ...:baffled: මම හොඳට දැකල තියෙනවා ස්කූටර් කාරයෝ බ්රේක් ගැහුවට වදින්නේ නැහැ...:lol: මටත් ඕනේ උනේ ඌව පොඩ්ඩක් ඇදලා අරගන්න මොකද වෙන්නේ බලන්න...වැඩේ හරි ගියේ නැහැ..:(:baffled:

    ai bung 73 tama adde ...75 nung kama wath na..:lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මාත් දැක්කා සීන් එක.
    රතුයි , කලුයි අපාචි බයික් එකක් මට මතක විදිහට.
    වැල්ලවත්ත ස්ටූඩියෝ හමිඩියාස් එකයි , සෙලාන් බෑන්ක් එකයි අතර මැද තියන පාරේ තාප්පේ හැප්පිලා තියෙන්නේ.

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මාත් දැක්කා සීන් එක.
    රතුයි , කලුයි අපාචි බයික් එකක් මට මතක විදිහට.
    වැල්ලවත්ත ස්ටූඩියෝ හමිඩියාස් එකයි , සෙලාන් බෑන්ක් එකයි අතර මැද තියන පාරේ තාප්පේ හැප්පිලා තියෙන්නේ.

    :yes::yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    අද උදේ මම ඔෆිස් එනකොට වැල්ලලවත්තේ ස්ටේෂන් පාරට හැරෙන හරියේ ගාළු පාර හරියෙදි රතුපාට මොට බයික් එකක් අනිත් උන්ට වෙට්ටු දදා ගොඩක් හයියෙන් කොළඹ පැත්තට ගියා, එත් එකට වැඩි දුර යන්න හම්බෞඒ නැහැ, බයික් එක කාර් එකක හැප්පිලා තාප්පෙකත් ගිහින් වැදුනා.

    පෙන්න එච්චරම තුවාලයක් නැති උනාට, උගේ කකුල කැඩිලා වගේ, පපවුවත් රිදෙනවා කිය කිය කෑ ගහනවා.

    පරිස්සමින් පලයල්ලා මගෙත් ඇගේ ලේ වතුර උනා බන් ඒ ගිය යාමට. . .

    මම ෆොටො ගත්තේ නැහැ, ගත්ත එකෙක් ඉන්නවනම් මෙතන ෆොස්ට් කරන්න.

    බයික් එකටත් ගොඩක් ඩැමේජ්, තාප්පෙත් කැඩිලා තියෙන හැටියෙන් හිතා ගන්න පුළුවන් වැදිච්ච ෂොට් එකේ බරපතල කම.

    පරණ HSBC එක හරියේ නේද..HAMEEDIA එක ළඟ සැවෝයි එකට මෙහා...:rolleyes::rolleyes: මමත් දැක්කා බයික් එක වැටිලා තියෙනවා..බස් එකේ එනකොට...:(:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Bike ekeka itin thamun parissamen giyath marenna tiyena chance eke wedi....Bus ekak athule gihilla minihek accident ekekin maruna kiyela ahanne wenne kalathurakin..wedima unoth konda kadei...:P

    ai bung 73 tama adde ...75 nung kama wath na..:lol::lol:

    Mage eke 70ta wath yanna baha bn..amarui...uparima 72, 73 thamaa :lol:

    70 wenakota bike eka vibrate wenna gannawa...:(