ane manda bun ape minissu dan darunu wela. kisima hikmeemak na pare yanakota. kata kiyannada hithin oya wage wunoth. jeewitheta UNDO nana machan.
උබට පිස්සුද බන්,
උබ සමාජයට දෙන්න හැදුවෙ හොද ආදර්ශයක්. ඒක කොහෙන් ගත්තත් ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ. උබ ඕක උස්සල දැම්මට කවුරුවත් උබට බනින්නෙ නැහැ. උබ බය වෙන්න එපා. අපි උබත් එක්ක ඉන්නව.![]()
wadi weegaya maru kadawaiow bn ithing wegen yanwai kiyanne marane as dekta balaganna puluwan



