පරිස්සමෙන් බහින්න....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,119
    34,686
    113
    පහලට බැහැලා බලමුද?.......

    මේ කන්ද බහින්න දෙන්න ඕන ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ පජාත 225 දෙනාට. එතකොට රටට හොඳ කලක් යයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,119
    34,686
    113
    කොහොමද මරා, හිටං, වික්කාම සිංහ, අනුර අැතුළු සැට් එක අත්අල්ලගෙන ඔය කන්දෙන් බහිද්දී. ජනතාවට කරපුව මතක් වෙලා බඩයයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    මේ කන්ද බහින්න දෙන්න ඕන ශ්‍රීලංකා පාර්ලිමේන්තුවේ පජාත 225 දෙනාට. එතකොට රටට හොඳ කලක් යයි

    දම්වැල් ටික යකඩ වලට විකුණලා උන් එයි බං

    ලංකාවනේ
    සිංහලුනේ
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කොහොමද මරා, හිටං, වික්කාම සිංහ, අනුර අැතුළු සැට් එක අත්අල්ලගෙන ඔය කන්දෙන් බහිද්දී. ජනතාවට කරපුව මතක් වෙලා බඩයයි

    :yes::yes::yes::yes::yes::yes: