පරිස්සමෙන්

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
:yes: :yes:
කුපාඩියාගෙන් පස්සේ බොඩිබුල්ඩර් කියලා ශොර්ට් ෆිල්ම් එකක් අපි අයෙත් හදුවා. මේ එකක් වත් කරනෙ මුකුත් බලපොරොත්තුවෙන් නෙවෙයි ආතල් එකට. phone එකක camera වකින් තම්යි මේ ඔක්කොම අපි කරන්නෙ ජොලියට. එකත් ඉතින් වෙලවක් තියෙන විදියට තමයි.

 
  • Like
Reactions: gayankuwait

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ෆට්ට මචන්.. තව ඉස්සරහටත් හොද වීඩියෝ 2ක 3ක් කරහන්.
     

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    බොහොම ස්තුතී මච්න්ලා

    :yes: :D බොහොම ස්තුතී මච්න්ලා. තව කරන්න නම් ආසයි. වෙලාව තමයි ප්‍රශ්නෙ. කොහොම හරි ජොලියට කරන එකෙ තව දෙක තුනක් කරන්න තමයි අදහස. Comments වලට thanks වෙවා :yes: :D
     
    Last edited:

    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    අඩෙ

    :no: :no: අඩෙ මෙක අයෙත් publishකලෙ නත්තම් පෙන්නෙ නෑද්ද කස්ටියට :no: :no:
     
    Last edited: