~||පරිස්සමෙන්||~

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අද අපේ ගෙවල් ලඟ අයිය කෙනෙක් මොකද්දෝ අමුතු ක්‍රමේකට රතිඤ්ඤා එකට බැඳල පත්තු කරන්න ගිහිල්ල එයාගෙම අවුරුදු 5 වෙන පුංචි නංගිගේ ඇඟට කෑලි වැදිලා තුවාල උනා.තුවාල ඒතරම් බරපතල නැති උනත් ඒ සිද්ධ වෙච්ච තුවාල ඇස්වලට එහෙම උනා නම් ඇස් අනිවාර්යයෙන්ම අන්ධ වෙනවා.

    ඒ දේ වෙච්ච නිසාම මම මේ ත්‍රෙඩ් එක දැම්මේ එලකිරි එකේ ඉන්න ඔක්කොටම පොඩි පනිවිඩයක් දෙන්න

    අපි හැම තිස්සෙම ගිනි කෙලි පත්තු කරන කොට පරිස්සම් වෙන්න ඕන.පොඩි අය ඒ පත්තු කරන තැන්වල ඉන්නවා නං ඒ අයව ඇතින් තියන්න.විශේෂයෙන්ම රතිඤ්ඤා වල පත්තු කරන නූල කොට නම් අතේ තියන් දල්වලා වීසි කරන්න යන්න එපා.මොකද මගදි පිපිරුවොත් එක පාරටම කෑලි අපේ ඇඟ විසිවෙලා එන්න පුලුවන් නිසා.ඒ වගේම තමයි පුලුවන් තරම් තමන්ගේ ඇස් ආරක්ෂා කරගන්න මතක තියාගන්න


    එහෙනම් ඔන්න කාටත්
    එලකිරෙන්,මී කිරෙන් ද කිතුල් පැනියෙන්,මී පැනියෙන්,සීනි පැනියෙන් පිරි එලකිරිම අවුරුද්දක් වේවා!!

    kemamesaya.png

     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    අනිවා ඇස් වලට මොනවා හරි උනොත් ඉඳලා වැඩක් නෑ නේ


    සුබ අලුත් අවුරුද්දක් රුස්සා :):)
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    පොඩි අය ඒ පත්තු කරන තැන්වල ඉන්නවා නං ඒ අයව ඇතින් තියන්න.


    ai ae podi ayata witharak wenama salakili?? :S

    anyway wish you a happy new year ;)
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    පොඩි අය ඒ පත්තු කරන තැන්වල ඉන්නවා නං ඒ අයව ඇතින් තියන්න.


    ai ae podi ayata witharak wenama salakili?? :S

    anyway wish you a happy new year ;)


    තැන්ක් යු වේවා!!
    මම අදහස් කලේ ගොඩක් පොඩි අය
    ඒ වගේ අයට වෙන්න පුලුවන් අනතුරු ගැන දැනීමක් නෑ නේ
     

    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    තැන්ක් යු වේවා!!
    මම අදහස් කලේ ගොඩක් පොඩි අය
    ඒ වගේ අයට වෙන්න පුලුවන් අනතුරු ගැන දැනීමක් නෑ නේ

    ahh ow ne
    :rofl: