පරුසා වාචා වේ රමණී

kaushera

Member
Feb 7, 2010
259
11
0
පරුසා වාචා වේ රමණී

ප්‍රසිද්ධ කවිය
රනින් රිදීයෙන් තිබුණත් ඔතාලා
කොයි අත්තත් එකයි බැලුවම විකාලා
ඒ ටික නොදත් අපෙ රත්තිගෙ පුතාලා
නොවිකා මැරෙයි එකම අත්ත පතාලා

චාමිකරගේ පිළිතුර 1

රනින් රිදීයෙන් නැති මුත් ඔතාලා
ඒකිගෙ අත්ත මම ආවේ පතාලා


source