පරෙස්සමින් කොල්ලනේ....

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    1620212710439.png

    The World Health Organization (WHO) has called on Sri Lanka to consider the latest coronavirus surge seriously.

    The Officer-In-Charge of the WHO in Sri Lanka Dr. Olivia Nieveras said vaccination was not the only solution for the pandemic.

    She said countries cannot vaccinate their way out of this problem.

    Dr. Olivia Nieveras further warned that we may be entering the most challenging part of the crisis at present. (NewsWire)
    https://www.newswire.lk/2021/05/05/we-may-be-most-challenging-chapter-whos-message-to-sri-lankans/
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මම තමයි හොඳටම කලේ
    1st wave එකේ ලෝකෙන්ම දෙක
    2 nd wave එකේ ලෝකෙන්ම නමය

    අප්පට හිකෙන්න 3rd wave එකේ ලෝකෙන්ම එක වෙන්න යන්නේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අපේ ගමේ 2k මැරිලා
    ගිය සතියේ එකෙක් අනුරාධපුර හරි පොලොන්නරුවෙ wedding එකකට ගිහින් ඉදලා මැරිලා
    අද නැතිවෙලා වයස 100 එක්කෙනෙක්
    කරවනැල්ල hospital එකෙදි
    ගෙදරින් cl කරපු වෙලාවේ කිව්වෙ

    මම තාම දැක්කෙ නෑ death list 1ke මේවා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,102
    113
    Kottawa
    අපේ ගමේ 2k මැරිලා
    ගිය සතියේ එකෙක් අනුරාධපුර හරි පොලොන්නරුවෙ wedding එකකට ගිහින් ඉදලා මැරිලා
    අද නැතිවෙලා වයස 100 එක්කෙනෙක්
    කරවනැල්ල hospital එකෙදි
    ගෙදරින් cl කරපු වෙලාවේ කිව්වෙ

    මම තාම දැක්කෙ නෑ death list 1ke මේවා
    Death list waradi bn..

    Man danna mathugama ekkenek nathi una.. eyage wayasa waradiyata daala thiyenne..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අපේ ගමේ 2k මැරිලා
    ගිය සතියේ එකෙක් අනුරාධපුර හරි පොලොන්නරුවෙ wedding එකකට ගිහින් ඉදලා මැරිලා
    අද නැතිවෙලා වයස 100 එක්කෙනෙක්
    කරවනැල්ල hospital එකෙදි
    ගෙදරින් cl කරපු වෙලාවේ කිව්වෙ

    මම තාම දැක්කෙ නෑ death list 1ke මේවා

    Age waraddala danawalu. 74 ---> 47 wage
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    වහන්න කියල කියනව ඇත්තේ
    අපේ හුට්ටිගේ පුතාල වහන්නේ නෑ
    සිංහලු වගේ පජාත ජාතියක් කන්ට්‍රෝල් කරන්න නං වහන්න ඕනා වැහුවත් රව්ම් ගහපු උන් ඉන්න රටක් මේක
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වහන්න කියල කියනව ඇත්තේ
    අපේ හුට්ටිගේ පුතාල වහන්නේ නෑ
    සිංහලු වගේ පජාත ජාතියක් කන්ට්‍රෝල් කරන්න නං වහන්න ඕනා වැහුවත් රව්ම් ගහපු උන් ඉන්න රටක් මේක

    ඔව් යකෝ කලින් වතාවෙ ඇඳිරි නීතිය දාපු වෙලේ උදැල්ල බයික් එකේ පිටිපස්සට බැඳගන වෙලට යනවා/ ගොවිපලට යනවා වගේ රවුම් ගහපු උන් හිටියා. පරණ බේත් චිට්ස් අරගන රවුම් ගහපු උන් හිටියා..