පර දෙමළු සහ Posh සිහළු

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පර දෙමළු සහ Posh සිහළු

    එක්තරා ආයතනයක
    තිබු බැවින් තව වේලා
    ඇරෙන්නට දොරටු
    දෙමළුන් හා සිහළුන්
    දොඩමළු වුනා… එකිනෙක,
    දෙමළුන් කථා කරනවා
    මුළු ගමටම ඇහෙන්න
    මහා හයියෙන්
    දෙමළෙන්…
    පර දෙමළු!


    සිහළුන් කථා කරනවා එකිනෙක
    අනේ…
    ඉන්ග්‍රීසියෙන්
    (කැඩුනු):lol:
    Posh සිහළු!


    http://malansamarawickrama.wordpress.com/2010/08/04/posh/