මගේ මතය නං,
රටක් ඇති කරනවද නැති කරනවද කියලා 100% තීරණය කරන්නේ රටක රජය කවුරු මොනවා කිවුවත්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, නීති පද්දතියෙන් රටක් ඇති කරන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්.
ප්‍රශ්නේ කියන්නේ මේ රටේ ආපු හැම ආණ්ඩුවම ගියේ ඇති කලාට වඩා නැති කරමින්. good%, bad%, (good < bad).
සමස්තයක් වශයෙන් හැම කාලෙකම වෙලා තියෙන්නේ රට තිබ්බට වඩා වල පල්ලට යන එක.

Last edited: