පර විජාතිකයෝ පන්නමු සින්හලයගෙ රටෙන්

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
මගේ මතය නං,
රටක් ඇති කරනවද නැති කරනවද කියලා 100% තීරණය කරන්නේ රටක රජය කවුරු මොනවා කිවුවත්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්, නීති පද්දතියෙන් රටක් ඇති කරන්නත් පුළුවන්, නැති කරන්නත් පුළුවන්.
ප්‍රශ්නේ කියන්නේ මේ රටේ ආපු හැම ආණ්ඩුවම ගියේ ඇති කලාට වඩා නැති කරමින්. good%, bad%, (good < bad).

සමස්තයක් වශයෙන් හැම කාලෙකම වෙලා තියෙන්නේ රට තිබ්බට වඩා වල පල්ලට යන එක.
 
Last edited:

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    අපි අතීතයේ මතක අතර ජීවත් වන කුසීත ජාතියක්....
    ඒක අවබෝධ කරගත්ත එවුන් ඒකෙන් උපරිම ප‍්‍රයෝජන ගන්නවා....
    අපි උන්ව පන්නමු කියනවාට වඩා හොඳ අපි නැගිටිමු කියල කියන එකයි...
    මොකද උන්ව කවදාවත් පන්නන්න බෑ... හැබැයි අපිට නැගිටලා බයිලා ගහන්නේ නැතිව වැඩ කළොත් උන් එන එක නවත්තන්න පුලූවන් වෙයි....
    :yes::yes::yes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    Agree :cool: