අනික අන්තෙට යාම තීරනය වෙන්නේ අදාල පුද්ගලයාගේ මනසේ තෘප්තිය මත ..ඒක පුද්ගල සාපේක්ෂකයි.මේ අනුව තම බිරිද සමග අධිකව සoසර්ගයේ යේදීමත් කාමයේ වරදවා හැසිරීමකට යන්න පුලුවන් .ඒවගේම ස්ත්රින් කිහිපයක් සමග සoසර්ගයේ යෙදුනත් එය කාමයේ වරදවා නොහැසිරීමකට යන්නත් පුලුවන් .එහෙම නොවෙන්නත් පුලුවන් . 
පුරුෂයන්ට වඩා ස්ත්රීන් වැඩි නම් පරස්ත්රි සේවනයේ වරදක් නෑ .හැබැයි වික්ටොරියානු වහල් මානසිකත්වයෙන් මේ සමාජේ මිදෙන්න ඔනේ ..මෙතන දැන් කාලෙට අනුවනම් තියෙන්නේ සම්මතය පිලිබද ගැටලුවක් . අනික කාමයේ වරදවා හැසිරිම කියන්නේ පන්චකාමවලින් ( ඇස,කන,නාසය,දිව,ලිoගය/ස්පර්ශය, මනස ) වලින් අන්තෙට යාම .මේ අනුව සින්දු අහන්න ඇබ්බැහි වුන කෙනෙක් අතිනුත් කාමයේ වරදවා හැසිරිම වෙනවා..අනික අන්තෙට යාම තීරනය වෙන්නේ අදාල පුද්ගලයාගේ මනසේ තෘප්තිය මත ..ඒක පුද්ගල සාපේක්ෂකයි.මේ අනුව තම බිරිද සමග අධිකව සoසර්ගයේ යේදීමත් කාමයේ වරදවා හැසිරීමකට යන්න පුලුවන් .ඒවගේම ස්ත්රින් කිහිපයක් සමග සoසර්ගයේ යෙදුනත් එය කාමයේ වරදවා නොහැසිරීමකට යන්නත් පුලුවන් .එහෙම නොවෙන්නත් පුලුවන් .
![]()
Spa gihillath iwarai
Bump
අන් සතු ස්ත්රීන් කිහිප දෙනෙකු සමඟම සිතින් මෛථූන සේවනයේ (අතින් ස්වයං වින්දනයේ) යෙදුන වාර අනන්තයි. නිරයට මං යයිද දන්නේ නෑ බං?