පර ස්ත්‍රී සේවනයෙහි බරපතළ බව

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පුරුෂයන්ට වඩා ස්ත්‍රීන් වැඩි නම් පරස්ත්‍රි සේවනයේ වරදක් නෑ .හැබැයි වික්ටොරියානු වහල් මානසිකත්වයෙන් මේ සමාජේ මිදෙන්න ඔනේ ..මෙතන දැන් කාලෙට අනුවනම් තියෙන්නේ සම්මතය පිලිබද ගැටලුවක් . අනික කාමයේ වරදවා හැසිරිම කියන්නේ පන්චකාමවලින් ( ඇස,කන,නාසය,දිව,ලිoගය/ස්පර්ශය, මනස ) වලින් අන්තෙට යාම .මේ අනුව සින්දු අහන්න ඇබ්බැහි වුන කෙනෙක් අතිනුත් කාමයේ වරදවා හැසිරිම වෙනවා..:yes:අනික අන්තෙට යාම තීරනය වෙන්නේ අදාල පුද්ගලයාගේ මනසේ තෘප්තිය මත ..ඒක පුද්ගල සාපේක්ෂකයි.මේ අනුව තම බිරිද සමග අධිකව සoසර්ගයේ යේදීමත් කාමයේ වරදවා හැසිරීමකට යන්න පුලුවන් .ඒවගේම ස්ත්‍රින් කිහිපයක් සමග සoසර්ගයේ යෙදුනත් එය කාමයේ වරදවා නොහැසිරීමකට යන්නත් පුලුවන් .එහෙම නොවෙන්නත් පුලුවන් . :rolleyes:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    machan boru kiyala minissu nomaga arinda epa bn
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    අන් සතු ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමඟම සිතින් මෛථූන සේවනයේ (අතින් ස්වයං වින්දනයේ) යෙදුන වාර අනන්තයි. නිරයට මං යයිද දන්නේ නෑ බං?
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    Spa gihillath iwarai

    අන් සතු ස්ත්‍රීන් කිහිප දෙනෙකු සමඟම සිතින් මෛථූන සේවනයේ (අතින් ස්වයං වින්දනයේ) යෙදුන වාර අනන්තයි. නිරයට මං යයිද දන්නේ නෑ බං?

    Ehenam itin yanna apayak nati weno
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අතීතයේ විසු සක්විති රජවරු රාජ්‍ය පාලනයේ පහසුව තකා පැනවූ පන්සිල් අනුව නම් උඹ වැරදියි.

    හැබැයි බුදු දහමට අනුව නම් උඹ හරි. හැබැයි සමාජ සම්මතය කඩන්න බැහැ.

    මේක ගැන දන්නේ නැති උන් පොත පත පරිශීලනය කරලා හොයලබලපල්ලා මෙතන මැරෙන්න හදන්නේ නැතුව.