පර ස්ත්‍රී සේවනය

hrnyguy

Member
Jan 24, 2017
1
0
0
මචන්ලා මම USA ඉන්නේ . මෙහෙ Club එකකදී කපල් එකක් සෙට් උනා .
Husband ගේ කැමැත්තෙන් උගේ ගෑනිත් එක්ක sex කරන එක පව්ද ?

3 සිල්පදය කැඩෙනවාද ?

මම දැක්කා මේකේ පර ස්ත්‍රී සේවනය ගැන නූල් වගයක්'.


Thanks for ur comments . i understood gravity of this . I will not do that

scene eka aththa aniwa. math karala thiyenawa oka wena genu ekka (US wala). couple eke kamaththa thibenam awulak ne kiyana ekai mage nam adahasa.
 

nunu1988

Junior member
  • Aug 25, 2016
    133
    7
    18
    .

    :lol::lol::lol: මචන්, මු සිල් පද පහවත් පිළිවලින් දන්නේ නැතුව වෙන එකෙක්ගේ ගෑනිටත් ඇරලා දිව්‍ය ලෝකේ යන්න පුලුවන්ද බලනවා.

    ;)
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,726
    1
    11,013
    113
    ක්ලබ් එකේදී බිවුවනම් ඉතින් පස්වෙනි සිල්පදය කැඩිලා තමා....
    සිල් පද පහ දන්නැති උබට මොන සිල් කැඩීලි ද බන්.මිනිහ කැමති නම් ඇරලා දාපන්

    :rofl::yes::yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    උඹ සිරා කොල්ලෙක් මචං.. අාතල් ඒකක් දුන්නම ඒක අාතල් ඒකෙන්ම බාරගන්න සිරා ඒකෙක් උඹ.. පට්ට මචං.. සමහර උන්ට අාතල් දෙයක් කිව්වම උන් රෙප් කපනවා වේසාවො... උන් හිතන්නෙ අපිට රිදෙයි කියලා.. උඹ මාර සිරා කොල්ලෙක් මචං.. අපි කිරියට ඒන්නේ අාතල් ඒකේ ඉන්න මිසක් පට්ට සීරියස් බූත ලබ්බෝ වෙන්න නෙවයිනේ බං..

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    rep denna be machan.nethnam ubata rep deela:yes: