පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    19430056_1707657732597736_5424589968926660313_n.jpg

    Socialist until become Rich

    ada Government Campuses paththe idan private walata banina aya heta ohoma wenna bari kamak naha :)

    Mokada lankawe campus walin hoda engineers la doctors la awit tiyanawa, eth e minissu ekathu wela campus diyunu karanna ekathu wenne hari aduwen, eeta passe thamange personnel goals passe yanawa. rajayen dena thuttu deken campus amaruwen adagena yanawa :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බලන්න ආරක්ෂක අංශවල මානශිකත්වෙ බිඳිල තියන තරම, කලින් ආණ්ඩුව කාලෙ ත්‍රස්තවාදීන්ගෙ බිම් බෝම්බ, බට්ටො, ක්ලේමෝ, වලටත් ගේමක් නැතුව මුහුණ දීපු අපේ වීරෝධාර ආරක්ෂක අංශ අද රබර් සෙරෙප්පු දාගෙන නිරායුධ කැහැටු කොල්ලෙක්ගෙන් කෙල්ලෙක්ගෙන් පාරක් කාල ඇදගෙන වැටෙන තත්ත්වෙට පත්වෙලාද ඒ කියන්නෙ, කෝ ආරස්සක පරදානීන් දොයිය බබා කියනවද...? ලැජ්ජයි, මේ තරම් පහත් විදියට මේ අයට මේ රජය සලකයි කියල කවදාවත් හිතුවෙ නැහැ

    4608381.gif

    තුඃ නොදෝකිං​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    GMOA සහ අන්තරේ/පෙරැට්ටොන්ගෙ චන්ද වලින් ආණ්ඩුවක් පෙරලන්න පුලුවන් ද බං? අපිත් ආණ්ඩුවට විරුද්ධයි. එත් මේ මෝඩ හැත්ත අරගල කරන්න ගිහිල්ල, ආණ්ඩුවට විරුද්ධව තිබුන රැල්ල නැති කරල දැම්ම. දැන් ගොඩක් එවුන් ආණ්ඩුව වර්ණනා කරනව, අරුන්ට නෙලපු නිසා. දැන් අර පොනිල් හිමින් සැරේ ETCA එකත් sign කරනව. තූ නොදකින් මෙහෙම එවුන් නෙ ඩොක්ටර්ස්ල වෙන්න ඉන්නෙ. :angry:

    ජන මතය කියන්නෙ උඹේ මතය නෙවෙයි ලොක්කා...
    මහ පොළවෙ මතය ඊට වඩා ගොඩාක් වෙනස්, අහිංසක මිනිස්සුන්ට සයිටම් නොතේරුනාට වෙන අසාධාරණය හොඳට තේරෙනව.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අන්තරේ කැදවුම්කරු ලෙස පත්වෙන පත්වෙන එකා වෙඩි තිය තිය මරල දැම්ම නං ඔය සෙල්ලං නික්ංම නතර වෙනවා..
    රටේ ඉන්න උන්ට කොන්ද පණ ඇතුව ඩිසිශන් එකක් ගන්න බෑ..
    පත්වෙන පත්වෙන එකා මරන්න ඕනේ..
    මරල ගිනිතියල රෑ ශේප් එකේ ගෝල්ෆේස් එකේ එල්ලලා යන්න ඕනේ..
    දෙතුන් දෙනෙක්ට ඕක කරානං අන්තරේ ඉවරයි..

    ඔව් ඔව් හුත්තෝ මම කැම්පස් ගියේ නෑ..

    මචන් උඹ දන්නවද ඔය කැම්පස් වල අන්තරේ එවුන් ගන්න රස්සා මොනාද කියලා .උන්ට දේශපාලන පන්දම් වලින් පට්ට ජොබ් හම්බවෙනවා .මේවා නොදන්නා එවුන් උන්ගේ කතා අහලා ජීවිතේ චා කරගන්නවා . බොරුනම් ඉස්සර අන්තරේ හිටපු එවුන් දැන් මොනාද කරන්නේ කියලා බලපන්.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    7zgx98.md.jpg

    අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත බේරන්න අපමණ සටනක් කොරල ඉන්න එකෙක්ටද මේ හිඟන ජොබ් එකත් දෙන්නෙ, ඉතින් බං වැටෙන එක අහන්න දෙයක්ද... ලැජ්ජයි තොපේ වැඩ, එච්චර මහන්සිවුන එකෙක්නම් ඇයි දවසක් දෙකක් නිවාඩු දෙන්නෙ නැත්තෙ, රාජකාරිය තමයි ඒත් මනුස්සකම ඊට කලින් තියෙන්න ඕන සත්තුන්ගෙන්වත් එහෙම වැඩ ගන්න සිරිතක් මීට කලින්නම් මම දැකල නැහැ. හෙම්බත් වැඩිවුනාම එහෙම තමයි. තොපි බලාගෙන ඉන්නෙ මුන්ගෙ නම කැත කරන්න, එහෙම කළාම ඩොලර් කුට්ටි එනව ඇතිනේ..

    ඔය තියෙන්නෙ අර දෙනව කිව්ව "අමණ අගය"​
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    මචන් උඹ දන්නවද ඔය කැම්පස් වල අන්තරේ එවුන් ගන්න රස්සා මොනාද කියලා .උන්ට දේශපාලන පන්දම් වලින් පට්ට ජොබ් හම්බවෙනවා .මේවා නොදන්නා එවුන් උන්ගේ කතා අහලා ජීවිතේ චා කරගන්නවා . බොරුනම් ඉස්සර අන්තරේ හිටපු එවුන් දැන් මොනාද කරන්නේ කියලා බලපන්.
    :yes::yes:
    Unge Leadership Quality eka Wadi, Ewath Job Waladi Balanawa
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    7zgx98.md.jpg

    අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත බේරන්න අපමණ සටනක් කොරල ඉන්න එකෙක්ටද මේ හිඟන ජොබ් එකත් දෙන්නෙ, ඉතින් බං වැටෙන එක අහන්න දෙයක්ද... ලැජ්ජයි තොපේ වැඩ, එච්චර මහන්සිවුන එකෙක්නම් ඇයි දවසක් දෙකක් නිවාඩු දෙන්නෙ නැත්තෙ, රාජකාරිය තමයි ඒත් මනුස්සකම ඊට කලින් තියෙන්න ඕන සත්තුන්ගෙන්වත් එහෙම වැඩ ගන්න සිරිතක් මීට කලින්නම් මම දැකල නැහැ. හෙම්බත් වැඩිවුනාම එහෙම තමයි. තොපි බලාගෙන ඉන්නෙ මුන්ගෙ නම කැත කරන්න, එහෙම කළාම ඩොලර් කුට්ටි එනව ඇතිනේ..

    ඔය තියෙන්නෙ අර දෙනව කිව්ව "අමණ අගය"​
    :eek::eek:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    GMOA සහ අන්තරේ/පෙරැට්ටොන්ගෙ චන්ද වලින් ආණ්ඩුවක් පෙරලන්න පුලුවන් ද බං? අපිත් ආණ්ඩුවට විරුද්ධයි. එත් මේ මෝඩ හැත්ත අරගල කරන්න ගිහිල්ල, ආණ්ඩුවට විරුද්ධව තිබුන රැල්ල නැති කරල දැම්ම. දැන් ගොඩක් එවුන් ආණ්ඩුව වර්ණනා කරනව, අරුන්ට නෙලපු නිසා. දැන් අර පොනිල් හිමින් සැරේ ETCA එකත් sign කරනව. තූ නොදකින් මෙහෙම එවුන් නෙ ඩොක්ටර්ස්ල වෙන්න ඉන්නෙ. :angry:

    මොන පකාද මේ account තුනකින් අවිල්ල බොක ෆොටෝ දාල රෙප් කපල තියෙන්නෙ :frown::angry:
    08axdzZ.png
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පාර්ලිමේන්තුවේ උන් කරන වැරදි වලට උන් පලි නෑ මිනිහෝ ඒකට පලි රටේ උන්..
    උන්ට මොනවත් කරලා වැඩක් නෑ..

    හරියට හරි බන්
    මිනිස්සු තමා වැරදි
    උන් වැරදි නෑ
    උන් කන්න හම්බෙච්ච වෙලවේ කනවා
    මොකද එතෙන්ට ඔය සාමාන්‍ය මිනිහෙක් කියන එකෙක් ගියත් කරන්නේ එක ටික දවසකින්
    ලංකාවේ හැටිය එක
     
    uduwake1980

    Active member
  • Jul 19, 2016
    111
    28
    28
    Ras Tanura, Saudi Arabia
    එ්ක වැටෙන්නේ හාට් අැටෑක් එකක් අැවිල්ල... මගේ පශ්ණය හරි පැහැදිලියි...උඹලගේ පවලේ එකේ ලෙඩ වුනාම බෙහෙත් ගන්න යන්නේ SAITM වෙදෙක් ලගටද ? නැත්නම් අමාරුවෙන් වෙදකම් ලබාගන්න මුන් ලගටද??