පලදී තිබෙන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මයයි

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
පලදී තිබෙන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මයයි

ෆොන්සේකා හමුදාපතිව සිටියදී 4786කට යුද්ධාධිකරණය හරහා දඬුවම් ලබා දුන්නා

defaul-1-9.jpg

සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති ධූරයේ සිටි කාලය තුළ යුද හමුදාවේ 4786 දෙනෙකුට යුද අධිකරණය හරහා දඬුවම් ලබා දී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කෙළේය.

මේ රටේ ජීවත්වන සියලුදෙනාම නීතියට එක ලෙස යටත් බව ද සාමාන්‍ය ජනතාවට එක නීතියකුත් සරත් ෆොන්සේකා මහතාට තවත් නීතියකුත් ක්‍රියාත්මක කළ නොහැකි බව ද ගුණවර්ධන මහතා කීය. අන්තරායකර ඖෂධ පාලනය කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේය. සජින් වාස් ගුණවර්ධන මහතා මෙහිදී තවදුරටත් මෙසේද කීවේය.

ුධ අධිකරණය සම්බන්ධයෙන් ජ.වි.පෙ. සහ එ.ජා.ප. යේ මන්ත්‍රීවරුන් ඊයේ මේ සභාවේදී ඉතා වැරැදි සහගත ප්‍රකාශ කළා. අපි හැමදෙනාම එක ලෙස නීතියට ගරු කළ යුතුයි. එහෙත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් නීතියට ගරු කරන ආකාරයක් අපට දකින්නට ලැබෙන්නේ නැහැ.

යුධ අධිකරණ අතීතයේ සිටම මේ රටේ ක්‍රියාත්මක වුණා. එය අලුත් දෙයක් නොවේ. පසුගිය කාලයේ දී යුධ අධිකරණ මගින් හමුදාවේ කී දාහකට දඬුවම් ලබා දුන්නද? සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධූරයේ සිටියදී කී දෙනෙකුට යුධ අධිකරණ මගින් දඬුවම් ලබා දුන්නද කියා ජ.වි.පෙ. මන්ත්‍රීවරු දන්නවද. ඒ කාලය තුළ යුධ අධිකරණ හරහා 4786 දෙනෙකුට දඬුවම් ලබා දී තිබෙනවා. ජ.වි.පෙ. හෝ එ.ජා.ප. මන්ත්‍රීවරුන් ඔවුන් ගැන කතා කළාද?

අද සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටින ජ.වි.පෙ. මන්ත්‍රීවරු එදා මොනවද කළේ.

සුනිල් හඳුන්නෙත්ති මහතා -

විෂය ගැන නොවෙයි කතා කරන්නේ. නවක මන්ත්‍රීවරයෙක් නිසා විෂය ගැන කතා කරන්න දන්නේ නැතිද?

ගුණවර්ධන මහතා -

මම විෂයට එන්න තමයි හදන්නේ. සරත් ෆොන්සේකා මහත්තයට “ඇම්නීසියා” රෝගය තිබෙන බව මම මීට පෙරත් කියා තිබෙනවා. සමහර ඖෂධ වර්ග වැඩියෙන් ගත්තම ඒ රෝගය හැදෙනවා. අද සරත් ෆොන්සේකා මහත්තයට පළ දී තිබෙන්නේ සෙනසුරු අපලයක් නොවේ. දිට්ඨ ධම්මවේදනීය කර්මයයි.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
රටේ නීතිය අනුව ෆොන්සේකාට දී ඇති දඬුවම රජය&#349

රටේ නීතිය අනුව ෆොන්සේකාට දී ඇති දඬුවම රජයට වෙනස් කරන්න බැහැ

n1008198.jpg

සරත් ෆොන්සේකා මහතාට අධිකරණයකින් යම් දඬුවමක් ලබාදී ඇත්නම් එය රටේ නීතිය අනුව සිදුවී ඇති බවත්, රජයට එය වෙනස් කිරීමේ හැකියාවක් නැති බවත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජලසම්පාදන හා ජලාපවාහන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) ප්‍රකාශ කෙළේය.

පෞද්ගලික යහළු මිත්‍රකම් මත රටේ නීතිය වෙනස් කළ නොහැකි බව පැවැසූ ඇමැතිවරයා රටේ නීතියට සියලුදෙනාම යටත්විය යුතු බව ද කීවේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව දිව්රුම් දුන් පසු එයට එරෙහිව කටයුතු කළ නොහැකි බව පෙන්වා දුන් දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ෆොන්සේකා මහතාට ලබාදී ඇති තීන්දුවට එරෙහිව අවශ්‍ය නම් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවද කීවේය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ සරත් ෆොන්සේකා මහතාගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන කොළඹ දිස්ත්‍රික් එ.ජා.ප. මන්ත්‍රී රවි කරුණානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
කේ. පී දිනේවා... මිනීමරු හොර ජෙනරාල් බංහ වේවා... රජ පවුල සැරදේවා... :lol:

KP ge kathawa wena ekak eka mekata adala naha
KP rajaye saksiyata ganna puluwan eka law eken waradak newei
boruwata ponsekage pahara wada wahanna hama ekema kp kp kp kiki dagalanna epa