පලදුන්නේ කරුමය දිටුදම්මා

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    FB_IMG_1619230736631.jpg
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    බීපු පැණිත් ඔක්කාරෙට එන හින්දා
    දාපු මුට්ටි ගං පතුලට ගිය හින්දා
    දීපු ඡන්දේ වටිනාකම නැති හින්දා
    ආපු ගමන් විරුවත් ඇරියද මන්දා :censored:
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    ආවේ මුලින් ටික ටික පෙන්නා කොක්කු
    පහු පහු වෙන්න මුන් ටික විය ගොං යක්කූ
    ස්වර්නමාලියේ දිවුරා රට රැක්කූ
    තනි සිංහල ආණ්ඩුවට සරණේ මුක්කූ

    ටොයි බයි දෙකම තනි හැලියේ රත්වෙනවා
    මැති ඇමතිලා වාහන හොය හොය යනවා
    චුට්ටෙන් චුට්ට අපි ලෝකෙට ණය වෙනවා
    නොමැරී සිටියොතින් අපි ඒ ටික පියවනවා..