පලමුවත් මහින්ද දෙවැනුවත් මහින්ද

france

Banned
Apr 23, 2011
267
48
0
පලමුවත් මහින්ද දෙවැනුවත් මහින්ද

එක්සත් ජාතින් බෝම්බ පිට බෝම්බ දැම්මත්, අපි එකා පිට එකා මැරී වැ‍ටුනත්, මුලු රටම බිමට සමතලා කරත් , වසර 50ක් අපිව බඩ ගින්නේ තිබ්බත් අපි අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඔය යුධ අපරාධ අධිකරණයට ගෙනියන්න දෙන්නේ නෑ.අපේ මුලු හමුදාවම උනත් එතුමා වෙනුවන් මැරෙන්න ලෑස්තියි.මේක අපි එක්සත් ජාතින්ට කියන්න ඕනී.අපිට පලමුවත් මහින්ද,දෙවනුවත් මහින්ද, තුන්වැනුවත් මහින්ද.ඒක නිසා අපි ඔක්කොම අපේ ජනපති තුමාව ආරක්ෂා කර ගන්න පෙලගැසෙමූ.
 
  • Like
Reactions: love.you

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රතුවටම පටන් අරන් තියෙන්නේ රජාට කඩේ යන්න:lol::lol::lol::lol::lol:
    ඇයි බන් ඌට කඩේ යන උන් සේරම රතු වෙලා තියෙන්නේ
    :confused::confused:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    එක්සත් ජාතින් බෝම්බ පිට බෝම්බ දැම්මත්, අපි එකා පිට එකා මැරී වැ‍ටුනත්, මුලු රටම බිමට සමතලා කරත් , වසර 50ක් අපිව බඩ ගින්නේ තිබ්බත් අපි අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඔය යුධ අපරාධ අධිකරණයට ගෙනියන්න දෙන්නේ නෑ.අපේ මුලු හමුදාවම උනත් එතුමා වෙනුවන් මැරෙන්න ලෑස්තියි.මේක අපි එක්සත් ජාතින්ට කියන්න ඕනී.අපිට පලමුවත් මහින්ද,දෙවනුවත් මහින්ද, තුන්වැනුවත් මහින්ද.ඒක නිසා අපි ඔක්කොම අපේ ජනපති තුමාව ආරක්ෂා කර ගන්න පෙලගැසෙමූ.

    :shocked::shocked::shocked::shocked:
    ඔහොම කියන උන් තමයි මුලින්ම හැන්ගෙන්නේ
    පහුගිය ටිකේ අපි දැක්කනේ.
    දැන් යුද්දේ ඉවර උනාට පස්සේ එලියට බැහැල බොරුවට වීරයෝ වෙන්න හදනවා

    :lol::lol::lol::lol:
     
    france

    Banned
    Apr 23, 2011
    267
    48
    0
    Mahinda-Rajapakse-12412.jpg

    මහින්ද රාජපක්ෂ මැතිතුමාව කීයකටවත් අපි ඔය බලු උසාවි වලට ගෙනියන්න බකමූනාට ඉඩ දෙන්නේ නෑ. මහින්ද මැතිතුමා වෙනුවෙන් දිවි පුදන්න පෙරට එන්න කියලා මම එලකිරි සාමාජිකයන්ගෙන් ඉල්ලනවා.