පලමුවත් මහින්ද දෙවැනුවත් මහින්ද
එක්සත් ජාතින් බෝම්බ පිට බෝම්බ දැම්මත්, අපි එකා පිට එකා මැරී වැටුනත්, මුලු රටම බිමට සමතලා කරත් , වසර 50ක් අපිව බඩ ගින්නේ තිබ්බත් අපි අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඔය යුධ අපරාධ අධිකරණයට ගෙනියන්න දෙන්නේ නෑ.අපේ මුලු හමුදාවම උනත් එතුමා වෙනුවන් මැරෙන්න ලෑස්තියි.මේක අපි එක්සත් ජාතින්ට කියන්න ඕනී.අපිට පලමුවත් මහින්ද,දෙවනුවත් මහින්ද, තුන්වැනුවත් මහින්ද.ඒක නිසා අපි ඔක්කොම අපේ ජනපති තුමාව ආරක්ෂා කර ගන්න පෙලගැසෙමූ.