පලමු පෙම අමතක කරන්න බැරි ඇයි ????????

anuradha_c

Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    පලමු පෙම අමතක කරන්න බැරි ඇයි ????????

    පලමු ආදරය ගැන මොනවාහරි ලියන්න !:love:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒ කාලෙ ආදරය කරන්න දන්නෙ නැ ,බොක්කෙන්න්ම කරනවා,එක නිසා අමතක කරන්න බැ....
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    හරියටම නම් හේතුව නොදනී.....
    එත් ජීවිතේ ගොඩක් දේල් පල්වෙනි වතාවට සිද්ධ වෙන තෑනක් නේ ඕක.
    7.gif
    . ඒ නිසා වෙන්න ඈති මම හිතන්නේ...
    :love:
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    [FONT=&quot]ජීවිතේට කොයිතරමි කෙල්ලො මුනගැහුනත් පලවෙනි කෙල්ල මැරෙනකල් අමතකවෙන්නෙ නෑ වගේ.....[/FONT]
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    ඒක නිකන් මොකක්ද කියන්නවත් නොදනී:rolleyes::rolleyes::rolleyes:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,161
    2,416
    113
    මම එයාට ආදරේ කලාට එයා මට ආදරේ කලේ නෑ
     

    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    හැමදාම මුනගැහුන, හන්තාන කන්ද අද, තනි වෙලා අපි නැතිව,
    නුඹ ගාව මම උන්න ඒ මිහිරි අතීතය,
    හිත් කොනේ රදවගෙන,
    මම හිදිමි හුන් තැනම, කදුලු කැට පුරෝගෙන.......
    :no::no::no:
    7702012032
    7702012032
     
    Last edited:

    sbuddhikad

    Well-known member
  • Nov 8, 2007
    1,092
    30
    48
    45
    Piliyandala
    we love each other very well. after four years i feel that kind of love not what i expect from her so i fall in love someone else she did the same so we separated. now she is the mother one girl and i am the father of one boy. life like that however i couldn't forget that first love. that's true.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට තාම මතකයි එයා එක්ක තරගෙට දනගාපු හැටි
    එයාලගේ අම්මයි අපේ අම්මයි දෙන්න හරි සතුටින් බලන් හිටියා
    කේක් කෑල්ලක් දුන්නත් අපි බෙදාගන කෑවා ඒ දවස් වල :D
    දැන්නම් අපරාදේ කියලා හිතෙනවා
    මොනා උනත් කේක්නේ :P