පලමු වෑටුප ගත්තෙමි............

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    පලමු වෑටුප ගත්තෙමි............

    පලමු වෑටුප ගත්තෙමි............

    මචන් මම මහජන බෑන්කුවෙ වෑඩකට ගියා.......:yes:.

    skola walta yannai tyenne:yes:
    සල්ලි එකතු කරන්න යන්න තියෙන්නෙ............


    දවසට 500යයි..... දවස් 5ක් ගිය අද හම්බුන 2500ක් ....... මට පට්ට හෑපි....:yes::D...

    මම මෙ සදූදා නඩුවට ගිහින් දඩෙ ගෙවනවා..............:(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    නඩුව වට් මචා?

    ගම්පහ කරා මූ කොල්ලන් සෙට් එකක් සමග ප්‍රසිද්ද ස්ථානයක බීර ගහල පොලිසියට මාට්ටු.

    පොලිස් නිලධාරිය : මොකද මෙතැන කරන්නේ ?
    ලේනා : ඇයි පෙන්නේ නැද්ද ඕයි ?
    පොලිස් නිලධාරිය : කව්ද තමුසේ
    ලේනා : මම ගම්පහ ලේන
    පොලිස් නිලධාරිය : හා ඒක උසවියෙදී බලාගමු
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ගම්පහ කරා මූ කොල්ලන් සෙට් එකක් සමග ප්‍රසිද්ද ස්ථානයක බීර ගහල පොලිසියට මාට්ටු.

    පොලිස් නිලධාරිය : මොකද මෙතැන කරන්නේ ?
    ලේනා : ඇයි පෙන්නේ නැද්ද ඕයි ?
    පොලිස් නිලධාරිය : කව්ද තමුසේ
    ලේනා : මම ගම්පහ ලේන
    පොලිස් නිලධාරිය : හා ඒක උසවියෙදී බලාගමු

    :lol: mama office kita gahala usawi yanne
    :lol:
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කොහොමද සෙට් උනේ පර්ට් ටයිම් ජොබක් ද. සුදුසුකම් මොනවද බන් ඉල්ලුවෙ. අපෙ එකෙක් මේ දවස් වල් පාර්ට් ටයිම් කජොබක් හොයනවා විස්තර කියහන් කො
     
    ගම්පහ කරා මූ කොල්ලන් සෙට් එකක් සමග ප්‍රසිද්ද ස්ථානයක බීර ගහල පොලිසියට මාට්ටු.

    පොලිස් නිලධාරිය : මොකද මෙතැන කරන්නේ ?
    ලේනා : ඇයි පෙන්නේ නැද්ද ඕයි ?
    පොලිස් නිලධාරිය : කව්ද තමුසේ
    ලේනා : මම ගම්පහ ලේන
    :lol::lol::lol::lol:
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    malli issellama watupen ammata monawa hari aran deepan me loke e tharan asirwadayak labanna kenek naha amma wage