කොල්ලනේ. fiverr ඒකේ Account එක හදලා අවුරුදකටත් වඩා හිටියා. යන්තම් පලවෙනි order එක කරලා දුන්නා අද
එල මචන්...(මුකුත් තේරැනේ නෑ හැබැයි)
ah fiverr kiyala edit karala. congratz
ah fiverr kiyala edit karala. congratz (2)
මේකනම් පොඩි data entry වැඩක්. තව 3D drawing වලටයි පොඩි Vb app කැලි හදන්නයි දේකක් තියනවා. ඔය vb එකටනම් එනවා නිතරම එක එක app හදන්න පුලුවන්ද කියලා. මටනම් එවා එකක්වත් බෑ.Ela bro mamat hadala thiynna gig ekat 3 parak witra wenas kara et oder naha masa 8-9 athi mamat hadala anyway congratulations bro mokkda oyaga cagology eka
bump
congratz
ah fiverr kiyala edit karala. congratz (3)
ah fiverr kiyala edit karala. congratz (4)
ඔහේලා ඔක්කොම ආතල් ගන්නවනේ. එල එල මන් ඔකට මාරබයේ හිටියේ සල්ලිත් අරන් මොනමරාලයක් කඩාපත්වෙයිද. වැඩේ හරියට කරගන්න බැරිවෙයිද කියලා. මේච්චර කල් ආපු හුගක් එවට බෑ කියපු එක තමා කරේ.bump
මාත් වැඩියේ දන්නේ නෑ. සාමාන්‍යයෙන් gig ඒක දානකොට පැයට, දවසට, සතියට rate වෙනම දාන්න පුලුවන්. ඒහේම කරන අය ඇති මේකේ ඔන්නේ තරම්. මටනම් ඔක්කොම වාගේ ආවේ message වලින් පුලුවන්නම් විතරක් offer එකක් දේනවා.Fiver eke 10$ per hour wage gigs danna puluwanda