පලයන් හු***** යන්න - ස්ටේශන් ටිකක් බුවා ගුගුලයි

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සමහර බූරුවෝ නිලධාරීන්ට අනවශ්‍ය තග දාගෙන වැඩකරගන්න හදනවා. මේකත් අරූට මලපන්නවන්න හදලා රෙකෝඩ් කරපු සීන් එකක් වගේ . දැන් පොලීසියට විතරක් නෙවෙයි හැම රජයේ නිලධාරියාටම බොඩි කැම් හයිකරන්න වෙයි වගේ..