පලයන් හු***** යන්න - ස්ටේශන් ටිකක් බුවා ගුගුලයි

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    සමහරු අහනවා බන්. මේ බෝඩ් වල ලොකුවටම ලියල තියෙනවා. time schedule එක. ඒත් සමහර අයට ඒක විස්වාස නෑ. කාගෙන් හරි අහන්නම ඕන. මම නම් එහෙම අහන්නෙ නෑ. සමහරු වාත වෙන උන් ඉන්නවා. 🤷‍♂️
    Lankawe Hetiyata vishawasa ne ban minisunta.. smaharak welawata oya board update ne. dala thiyena welawat train en ne. ekko e welawata en ne. ekai minissu ahanne.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,415
    4,044
    113
    පන්දං වලට ජොබ් ගත්ත උන්. කොටුව ස්ටේෂන් එකෙත් ඉන්නවා ඔය වගේම ටිකට් එක විසි කරන ඩයල්.

    සමහරු අහනවා බන්. මේ බෝඩ් වල ලොකුවටම ලියල තියෙනවා. time schedule එක. ඒත් සමහර අයට ඒක විස්වාස නෑ. කාගෙන් හරි අහන්නම ඕන. මම නම් එහෙම අහන්නෙ නෑ. සමහරු වාත වෙන උන් ඉන්නවා. 🤷‍♂️
    සමහර ට්‍රේන් බෝඩ් වල තිබ්බට වැඩ කරන්නේ නෑ. ඉතින් මිනිස්සු අහනවා...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    Machine one na, Dan online tickets ganna puluwan.. ehema ganna encourage karanna ona ban..

    ඒම ගන්න ටිකට් ඉතුරුවෙන් නැ.
    ජෙපි සෝඩා බෝතල් තාමා ටිකට් බුක් කරන උන් අල්ලගන්න බෑ 🤣
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,581
    1
    3,603
    113
    Earth
    දැන් නම් හුගක් වෙලාවට Website එකෙන් තමයි 2/3rd class ටිකට් ගන්නෙ (බහින ස්ටේශන් එකෙන්, ටිකට් චෙකරස් ලා අයිරිස් [eyeris] තාක්ශනෙන් ස්කෑන් කරන නිසා මාර ලේසී). Counter වල ඉන්න සමහර උන්ගෙන් ටිකට් ඉල්ලුවාම උන් හිතං ඉන්නෙ උන්ගේ අම්මා අප්පාගේ බූදලේ නිකං දෙනවා කියලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    wikarada ban? commuter tickets gena kiyanne..
    එවට තමා ගොඩක් රටවල ටිකට් මැසින් තියෙන්නේ . ස්පොට් පචෙස් කරන්න . ඔන්ලයින් 100% තාම සමාජ පරිවර්තනයක් වෙලා නෑ . අර මඩකලපුවේ හාමුදුරුවෝ වගේ එකෙක් ආවොත් අනාතයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,823
    113
    මාලඹේ
    මුව වැඩ තහනම් කර කියලා මාන් දැක්ක fb එකේ, මේකේ මොකක්ද හේතුව කියලා කොහේවත් නෑ නේ. ඔය කැමරාව අල්ලන එක මොනවා කරද, කාගෙද වැරැද්ද, මොකුත් නෑ.... :lol: :lol:
    හැබැයි මොනවා කරත් මෙහෙම කුණුහරපෙන් Customer's ලාට බනින්න බැහැ බං මේක රාජ්ය ආයතනයක්
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    එවට තමා ගොඩක් රටවල ටිකට් මැසින් තියෙන්නේ . ස්පොට් පචෙස් කරන්න . ඔන්ලයින් 100% තාම සමාජ පරිවර්තනයක් වෙලා නෑ . අර මඩකලපුවේ හාමුදුරුවෝ වගේ එකෙක් ආවොත් අනාතයි

    uba babek wageneh ban.. ticket machine + manual ticket issue + online onema widiyakata minissunta ticket ganna puluwan wenna ona interim..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    uba babek wageneh ban.. ticket machine + manual ticket issue + online onema widiyakata minissunta ticket ganna puluwan wenna ona interim..
    කවුන්ටර් එකට ටිකට් ගන්න යන එක අඩු කරන්න තමා මුලිකවම ඔන්ලයින් හෝ මැසින් දාන්නේ .

    පුලුවන් නම් ස්ටේශන් එකේ යන නිලධාරියට ස්පොට් ටිකට් ගන්න ක්‍රමයක් හෝ පී පේඩ් කාඩ් පත් භාවිත කරන්න හදන්න ඕනේ

    මේ හැම එක්කම බලාපොරොත්තු වෙන්නේ මිනිසුන් මගින් මේ ටිකට් ලබා දෙන එක අඩු හෝ නැතිම කරන එක .

    මැසින් වලින් කුනු කතා කියනවද ?
    මාරු නෑ කියනවද
    කුනුහරප කියනවද
    ටිකට් තියනවනම් කොච්චර තියේද , නැතිනම් නැද්ද කියලත් පෙන්නනවා .

    උබ බබෙක් වෙන්න එපා නිවරදිව ප්‍රශ්ණය අදුනගන්න .
     
    • Love
    Reactions: Smartm

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Why would any politician want to develop the train service - they have their luxury permit vehicles, additionally they are bus and lorry mudalalis. A good train service would be bad for them
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,808
    1
    51,713
    113
    ප*යාගල
    sorry.com
    පන්දං වලට ජොබ් ගත්ත උන්. කොටුව ස්ටේෂන් එකෙත් ඉන්නවා ඔය වගේම ටිකට් එක විසි කරන ඩයල්.
    Anuradapura Station Eketh innwa. Pattama Narcisstic bn. Epa ma una

    Why would any politician want to develop the train service - they have their luxury permit vehicles, additionally they are bus and lorry mudalalis. A good train service would be bad for them
    Indeed yes bn.
    ------ Post added on Mar 9, 2025 at 11:11 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,209
    20,826
    113
    හස්තිශෛලපුර
    කවුන්ටර් එකට ටිකට් ගන්න යන එක අඩු කරන්න තමා මුලිකවම ඔන්ලයින් හෝ මැසින් දාන්නේ .

    පුලුවන් නම් ස්ටේශන් එකේ යන නිලධාරියට ස්පොට් ටිකට් ගන්න ක්‍රමයක් හෝ පී පේඩ් කාඩ් පත් භාවිත කරන්න හදන්න ඕනේ

    මේ හැම එක්කම බලාපොරොත්තු වෙන්නේ මිනිසුන් මගින් මේ ටිකට් ලබා දෙන එක අඩු හෝ නැතිම කරන එක .

    මැසින් වලින් කුනු කතා කියනවද ?
    මාරු නෑ කියනවද
    කුනුහරප කියනවද
    ටිකට් තියනවනම් කොච්චර තියේද , නැතිනම් නැද්ද කියලත් පෙන්නනවා .

    උබ බබෙක් වෙන්න එපා නිවරදිව ප්‍රශ්ණය අදුනගන්න .
    Mama kiyannet okamane oi.. haiyoo
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ටිකට් මැසින් ටිකක් දාල ඕකුන් එලවන් නැතුව නැතුව උකනවා ඉතින් .
    sirawata dan gampaha udee ticket denna inna un denna nam kanawa koi welee hari minissungen honda kaamak
    ticket denna maara welaawak ganne ?
    eeta hapan ithuru salli denna eekata eeta wadaa welaawak gannawa ( ticket eka up and down 160i 200k dunnama ithuru 40 denna 1000ka ithuru dena welaawa gannawa )

    patta sathutui menna hadanawa nam rallak :D
    ------ Post added on Mar 9, 2025 at 5:01 PM
     
    • Sad
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    sirawata dan gampaha udee ticket denna inna un denna nam kanawa koi welee hari minissungen honda kaamak
    ticket denna maara welaawak ganne ?
    eeta hapan ithuru salli denna eekata eeta wadaa welaawak gannawa ( ticket eka up and down 160i 200k dunnama ithuru 40 denna 1000ka ithuru dena welaawa gannawa )

    patta sathutui menna hadanawa nam rallak :D
    ------ Post added on Mar 9, 2025 at 5:01 PM
    එක්කො ඇප් / වෙබ් එක එක පාවිච්චි කරපන් කියලා qr එකත් එක්ක ඇප් එක බාගන්න කියලා කවුන්ටර් එක දැන්වීමක් දාන්න ඕනේ

    එක්කො එන තරුණ උන්ට ඇප් එකෙන් ගන්න බැරිද කියන්න ඕනේ ටික දවසක් , නාකි අයට ඉගෙන ගන්න කැමති එකෙක්ට ඔය අයිස් ගගහා ඉන්න ස්ටේසන් ඒකේ ඔෆිසර් කෙනෙක් දාල ඕක එන උන්ට උගන්න ඕනේ .

    මාසෙකින් 1000 ආවනම් 200-300 බහිනවා එක උන්ටත් ලේසි කියලා උන්ට තේරෙන් නෑ 🤷 .

    කිසිම අලුත් දෙයක් කරලා වැඩ ලේසි කරගන්න ආස උන් නෙමෙයි රජයේ ඉන්නේ