Ehemada ban..ඩිලිවකරන එකා දන්නවාඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මම දවසක් දැක්කා උන්ට දෙන ලිස්ට් එකක්. ඒකේ ඌ බෙදන බඩුවල විස්තරෙත් තියනවා බන්. කුරිය සර්විස්වලත් මේ වැඩේම වෙනවා. උන්ට දෙන ලිස්ට් එකෙත් අයිටම් වර්ගය ගැන දාලාතියනවා.
Eth ithin loku aulak nane. gedara minissunta kiyanne nane Daraz eke dial eka.





