පලවෙනි කෙල්ලට (අයෙත්) තට්ටුවක් දාන්න නම් තොපි හැමෝම ආසයි නේ :lol:
#MarloN# Member Mar 19, 2013 637 15 0 Planet Earth Apr 22, 2014 #101 පලවෙනි කෙල්ලට (අයෙත්) තට්ටුවක් දාන්න නම් තොපි හැමෝම ආසයි නේ
DooA Well-known member Jun 22, 2011 5,202 773 113 ආගිය අතක් නැත Apr 22, 2014 #102 blacktulip said: මොන මගුලකට හන්ගන්නද බන් 36 ක් වෙනවා Click to expand... අප්පට හුදු මේකා නාකියෙක් නේ
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Apr 22, 2014 #103 මගෙ ෆස්ට් එක මට අවුරුදු තුනේදී එයාගේ නම සෂීප්‍රභා සම්මානී නුවන්සරා රත්නායක එයා මට වඩා ටිකක් වැඩිමල් අවුරුදු දෙකක් විතර තියෙන්න ඇති අපේ අම්ම තාමත් ඒ ගැන කියලා මට ලැජ්ජා.... කරනවා
මගෙ ෆස්ට් එක මට අවුරුදු තුනේදී එයාගේ නම සෂීප්‍රභා සම්මානී නුවන්සරා රත්නායක එයා මට වඩා ටිකක් වැඩිමල් අවුරුදු දෙකක් විතර තියෙන්න ඇති අපේ අම්ම තාමත් ඒ ගැන කියලා මට ලැජ්ජා.... කරනවා
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Apr 22, 2014 #104 1. දිලුක්ෂි. 2. උදේ ඇහුව හා කිව්ව දවල් ඉස්කෝලෙ කට් කරල බීල හවස රොටරි එකට ගිහින් මාට්ටු උනා ලව් එක ඉවරයි. 3. පැය 8යි.
1. දිලුක්ෂි. 2. උදේ ඇහුව හා කිව්ව දවල් ඉස්කෝලෙ කට් කරල බීල හවස රොටරි එකට ගිහින් මාට්ටු උනා ලව් එක ඉවරයි. 3. පැය 8යි.
chami_84 Well-known member Sep 23, 2008 21,747 3,345 113 Apr 22, 2014 #105 sudu pusa said: මගෙ ෆස්ට් එක මට අවුරුදු තුනේදී එයාගේ නම සෂීප්‍රභා සම්මානී නුවන්සරා රත්නායක එයා මට වඩා ටිකක් වැඩිමල් අවුරුදු දෙකක් විතර තියෙන්න ඇති අපේ අම්ම තාමත් ඒ ගැන කියලා මට ලැජ්ජා.... කරනවා Click to expand...
sudu pusa said: මගෙ ෆස්ට් එක මට අවුරුදු තුනේදී එයාගේ නම සෂීප්‍රභා සම්මානී නුවන්සරා රත්නායක එයා මට වඩා ටිකක් වැඩිමල් අවුරුදු දෙකක් විතර තියෙන්න ඇති අපේ අම්ම තාමත් ඒ ගැන කියලා මට ලැජ්ජා.... කරනවා Click to expand...
MR.BILLA Well-known member Jun 24, 2011 6,151 1,523 113 ai kiyanna oneda? Apr 22, 2014 #106 ජින්තුවා;16560219 said: 1. දිලුක්ෂි. 2. උදේ ඇහුව හා කිව්ව දවල් ඉස්කෝලෙ කට් කරල බීල හවස රොටරි එකට ගිහින් මාට්ටු උනා ලව් එක ඉවරයි. 3. පැය 8යි. Click to expand...
ජින්තුවා;16560219 said: 1. දිලුක්ෂි. 2. උදේ ඇහුව හා කිව්ව දවල් ඉස්කෝලෙ කට් කරල බීල හවස රොටරි එකට ගිහින් මාට්ටු උනා ලව් එක ඉවරයි. 3. පැය 8යි. Click to expand...
A amilaxp Member Dec 1, 2006 2,370 302 0 Apr 22, 2014 #107 1. දීපිකා පදුකෝන් 2. රන්බීර් කපූර්, සල්මන් ඛාන් .. වගේ ගොඩාක් උන් එක්ක පිට යෑම. 3. තාමත් ආදරෙයි.
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Apr 22, 2014 #108 amilaxp said: 1. දීපිකා පදුකෝන් 2. රන්බීර් කපූර්, සල්මන් ඛාන් .. වගේ ගොඩාක් උන් එක්ක පිට යෑම. 3. තාමත් ආදරෙයි. Click to expand...
amilaxp said: 1. දීපිකා පදුකෝන් 2. රන්බීර් කපූර්, සල්මන් ඛාන් .. වගේ ගොඩාක් උන් එක්ක පිට යෑම. 3. තාමත් ආදරෙයි. Click to expand...