පලවෙනි කෙල්ල....

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    වලස් පැංචා;16553323 said:
    මට වඩා අවුරුදු 13ක් විතර වැඩිමල්.....
    තව සි0හල අවුරුදු 14 යි,වෙසක් පොයවල් 14 යි,,පොසොන් පොයවල් 14 යි,නත්තල් 14 යි මට 50යි:)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    තව සි0හල අවුරුදු 14 යි,වෙසක් පොයවල් 14 යි,,පොසොන් පොයවල් 14 යි,නත්තල් 14 යි මට 50යි:)

    36di feel wenne kohomada ban??matanan 25 danatama 50k wage tamai feel wenne...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    2 වසරේදි
    එරන්දි...හිතින් ලවු...
    කලාතුරකින් බස් එකේ දකිනවා..
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නිෂාමලි කියලා නුවර ලස්සන බඩුවක්.ඒකිට වයස 15යි. මට 18යි. ඒලෙවෙල් කරලා ඉවර උන ගම දාගත්තේ. රූම්ස් වලට අරන් ගිහින් ගල් කපන එක තමයි කලේ. ඊට පස්සේ අවුරුදු 20 ක ධනුෂ්කා කියලා බඩුවක් සෙට් කරගෙන හිටියා.ඒකිනම් කලින් බොක්ස් එක කඩා ගත්ත එකක්. ඒක කරන ගමන් නිරෝෂනී කියලා මොර‍ටුවේ එකක් ඇද්දා? ඊට පස්සේ අම්බලන්ගොඩ ඉමල්කා කියලා එකක් කරා.ඒකිගේ යාලුවා සෙව්වන්දි ඒක බ්‍රේක් වුනාම මගෙත් එක්ක සෙට් වුනා.පස්සේ අවිස්සවෙල්ල පැත්තේ රෝෂිනි කියලා එකක්.ඊලඟට එරංගා කියලා උඩහමුල්ලේ බඩුවක් දාගත්තා.මට හැම තිස්සෙම වගේ මොකක් හරි බඩුවක් හිටියා.
     
    Apr 13, 2014
    394
    17

    යකෝ මු බඩුනේ ටෝක් කරලා තියෙන්නේ.... බලහන් උබට එඩ්ස්ද කියලා :lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    නිෂාමලි කියලා නුවර ලස්සන බඩුවක්.ඒකිට වයස 15යි. මට 18යි. ඒලෙවෙල් කරලා ඉවර උන ගම දාගත්තේ. රූම්ස් වලට අරන් ගිහින් ගල් කපන එක තමයි කලේ. ඊට පස්සේ අවුරුදු 20 ක ධනුෂ්කා කියලා බඩුවක් සෙට් කරගෙන හිටියා.ඒකිනම් කලින් බොක්ස් එක කඩා ගත්ත එකක්. ඒක කරන ගමන් නිරෝෂනී කියලා මොර‍ටුවේ එකක් ඇද්දා? ඊට පස්සේ අම්බලන්ගොඩ ඉමල්කා කියලා එකක් කරා.ඒකිගේ යාලුවා සෙව්වන්දි ඒක බ්‍රේක් වුනාම මගෙත් එක්ක සෙට් වුනා.පස්සේ අවිස්සවෙල්ල පැත්තේ රෝෂිනි කියලා එකක්.ඊලඟට එරංගා කියලා උඩහමුල්ලේ බඩුවක් දාගත්තා.මට හැම තිස්සෙම වගේ මොකක් හරි බඩුවක් හිටියා.
    ත්‍රේඩ් එකම කෑවා:angry:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    වලස් පැංචා;16553504 said:
    යකෝ මු බඩුනේ ටෝක් කරලා තියෙන්නේ.... බලහන් උබට එඩ්ස්ද කියලා :lol::lol:

    ඒඩ්ස් නෑ පොන්ස්. ඒ වුනාට මෙහේ සුද්දියෙක්ගෙන් හර්පීස් නම් හම්බවුනා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජීවිතයේ ලොකුම විහිලුව ආලයයි.මෙම විහිලුව දික් ගැස්සුනොත් විවාහයෙන් ඇස් රතු වෙයි.කාමය නමැති අවලම් ශාරීරික අවශ්‍යතාවයේ චයීතිසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙයවනු ලැබ ආදරය නමැති කෑදරකමින් මත් වී, ප්‍රේමය නමැති සෙවලකෘත මනෝ රාජ්‍යයේ කිරුළ පතා විවාහය නමැති මුළුතැන් ගේ සදාකාලික ලෙස වළං සේදීමට මමද සුදානම් වීමි.

    මේ අනුව මම මගේ නෑනාට පිරිසිදු සිතින් අවුරුදු ගණනාවක්ම ප්‍රේම කලෙමි. එහෙත් විවාහයෙන් මගේ ප්‍රේමය අපිරිසිදු නොකිරීමට ඈ අන් අයෙකු හා විවාහ වූවාය.

    පාසල් ශිෂ්‍යාවන් ගණනාවකට මම ප්‍රේම කලෙමි. එහෙත් වර්ෂය මුලදි පොත් පත් හා ලිපිද්‍රව්‍ය ආදිය ලබා ගැනීමෙන් පසුව ඔවුන් මා අමතක කලේ ඉගෙනීම ගැන පමණක් හිත යෙදවීමටය.

    "ඉෂාන්.. ජිවිතේ ඉස්සෝරෝම මං ආදරය කලේ ඔයාට..!" යැයි අයේෂා දහස් වාරයක් මා සමග කියා ඇතත්, මා සමග එක් වීමට ඇයට තිබු බාධාව නම් ඇයගේ ස්වාමිපුරුෂයා හා දරුවන් පස්දෙනාය.

    බටනලාව වයන ගමන් හාදුවක් දීමට මා අපොහොසත් වූ බැවින් පාරමී මා සමග අමනාප වූවාය.එහෙත් චමුදි මා සමග තරහ වූයේ සිගරට් එකක් තොල අග රදවා මා ඇයට හාදුවක් දුන් නිසාය.

    දිනක් බසයක මා ඉදිරියෙන් අසුනක සිටි සුරූපී කාන්තාවක් දැඩි මිත්‍රත්වයකින් යුතුව මා සමග සිනාසෙන්නට වූවාය.මෙයින් දැඩි ආඩම්බරයට පත්ව පහතට හිස හැරවූ මට දක්නට ලැබුනේ මා ඇඳ උන් කලිසමේ වැදගත් තැනක් ඉරි තිබුණ අන්දමය.

    මනහාරි කලුය.මා ඇයට 'සූදු' කියා කතා නොකල නිසා ඈ මගෙන් වෙන් වූවාය.

    මා කලිසම් කාරයෙකු බැවින් නිශා මට පෙම් කලාය.එහෙත් නිදා ගැනීමට යන විට මා සරම ඇඳගන්නා බවට කවුදෝ කී කේළමක් නිසා ඕ මා අත්හැර දැම්මාය.

    අහිංසා ඇගේ මුළු හදවතම මට පිදීමට සූදානම් වූවාය.එහෙත් මා ශල්‍ය වයිධ්‍යවරයෙකු නොවන හෙයින් ඇගේ ආදරය මට අහිමි විය.

    "මගේ ආදරේ පිරිසුදුයි..!" කියා පවිත්‍රා පැවසුවාය.

    "නමුත් ඔයා අපිරිසිදුයි..!" මම කීවෙමි.ආලය එයින් කෙලවර විය.

    මම නර්ස් නෝනා කෙනෙකුට ප්‍රේම කලෙමි.දිනක් ඉතා ආදරයෙන් මා ඇගේ අත ඇල්ලු කල ඈ,

    "ප්ලීස් ඩොක්ටර්.. නොට් නව්..!" යැයි ඇය කීවාය.මට ඈ එපා විය.

    මා සමග විවාහ වීමට ආශා කල නිරාශා මට නිතරම කීවේ දරුවෙකු නැත්නම් විවාහය සාර්ථක නැති බවය.එයට එකග වූ මම..

    "අපි දරුවෙකු ඉන්නවද බලලා සාර්ථක විවාහයකට මුහුණ දෙමු..!" යැයි යෝජනා කලෙමි.ඈ ඊට විරුද්ධ වූවාය.මට ඈ එපා විය.

    "ඉෂාන්.. ඔයා වෙනුවෙන් මගේ ජිවිතේ වුනත් පුදන්න ලෑස්තියි..!" කියා අචලා කීවාය.එහෙත්,

    "මළ කඳකට පෙම් කරන මිනීමරුවෙකු වීමට මට බෑ..!" කියා මම ඇගෙන් ඈත් වූයෙමි.

    සංසලා සමග ච්ත්‍රපටියක් බැලීමට ගිය මා චිත්‍රපටි ශාලාවේදී චිත්‍රපටිය දෙස බලා සිටි හෙයින් ඈ මා අප්‍රිය කළාය.

    "අනේ ඉෂාන්.. මට මොකවත් එපා.මට ඕනේ ඔයා විතරයි..!" කියා වරුණි පැවසු විට මම වහාම මගේ සපත්තු කුට්ටමත්, මේස් කුට්ටමත්, බැනියමත්, කමිසයත් ගැලවිමි.ඈ වහාම මගේ අත් දෙකින් අල්ලාගෙන..

    "එපා..!! මට ඔයා ඕනේ ඇඳුමුත් එක්කයි..!" කියා මා නතර කළාය.මට ඈ එපා විය.

    පවනි සමග මුහුදු වෙරළට ගිය මම මුහුදට පස්ස හරවා වාඩී වී ඇය සමග කතාවට වැටුනෙමි.ගසා ආ මුහුදු රළ වැදී මගේ කලිසමේ පස්සා පැත්ත හොදටම තෙමුනි.

    "හරිම රසවත් සිද්ධියක් නේද..?" කියා ඈ සිනාසෙන්නට වූවාය.

    "ඕ.. හැබැයි ලුණු රසයි..!" කියා අතේ තිබුණු සඟරාවෙන් පස්ස වසාගෙන මම ඇගෙන් වෙන් වූයෙමි.

    "ආදරය පැණි රසයි..!" කියා නිරෝධා මට තුරුළු වූ නමුත් දියවැඩියාවට බියෙන් මම ඇගේ ආදරය ප්‍රතික්ෂේප කලෙමි.

    මා සමග ප්‍රේම සම්බන්ධක් පැවැත්වූ ගුරුවරියක්‌ මට එපා වූයේ මා ඇයට යැවූ පෙම් ලිපියක් හරි වැරදි බලා රතු තීන්තෙන් ලකුණු දමා ආපසු මට එවූ නිසාය.

    ටෙලිෆෝන් සේවිකාවක් මා සමග ප්‍රේමයෙන් වේලි සිටිය නමුත් මා ඇයට කතා කල කිහිප විටක්ම ඇය උත්තර දුන්නේ..

    "සොරි.. අයි ඈම් එන්ගේජ්ඩ්..!" කියාය.

    ටයිප් ගසන්නියක සමග සම්බන්ධයක් පැවැත් වූ මට ඇය එපා වූයේ ඇය නිතරම මගේ ඇඟට කොටන්නට වූ නිසාය.

    දැන් කිසිම ප්‍රේම සම්බන්ධයක්‌ නැතිව මා හුදකලාව කල්පනා කරමින් සිටින්නේ මගේ කුළුදුල් ආදරය පිදීමට සුදුසු කෙනෙකු ලැබෙන තෙක්ය..
     
    :rofl::rofl::P:rolleyes:
     
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    ඒ 2004 වසර..මන් O/L කරපු වසර..මොන්ටිසොරි ඉදලම කෙල්ලන්ට හිත ගිහින් තියේනවා..ඒ උනත් ආදරය කියන සුන්දර හැගීම දැනිලා නෑ :baffled:

    මන් ගියේ මිශ්ර පාසලකට.2004 වෙද්දි මන් ශිෂ්ය නායකයක්.එල කිරි එකේ ඉන්නව අතිනේ ඉස්කොලේ ශිෂ්ය නායකයක කම් කරපු අය.:lol:
    ඉස්කොලේ ගුරු රෑස්වීමක් අන්තිම time period එකේ තියනවා කියන්නේ full ආතල් අපිට.ඉස්කොලේ වගකිම සම්පුර්න අපේ අතේ.:lol:

    ඉතින් 2004 පෙබරවාරි මාසේකත් එහම දවසක් අවා.මට බාර දුන්නේ 8 වසරේ පන්ති බලාගන්න.8 ඉන්න එවුන් මහා එපා කරපු එවුන්.උන් කෑ ගහන එක නවත්තන්න එපා වෙනවා.:frown:
    පන්ති 4 තියනවා.මන් ඉතින් පන්ති 4 වටේ ඔහේ කැරකි කැරකි ඉන්නවා.
    කොනේම තියන පන්තියට ගියා..චුටි නන්ගි කෙනක් 8 වසර සින්හල පොත කියවනවා.:)මන් නිකමට බැලුව නන්ගි දිහා..නන්ගිත් එක පාරට බැලුවා.මගේ පපුව ඩිග් ඩිග් ගාල ගැහෙන්න ගත්තා ඒ බැල්මට.මේ වෙලවේත් එදා ගැහුන එක දැනේනවා බොලව්.:nerd:

    ඒ හැගීම මටත් තෙරුන් නැ.කොහොම හරි එදා ඉස්කොලේ ඇරිලා ගෙදර අවා.රැ හිනේන් දැක්ක මම ඉස්කොලේ දැකපු නන්ගි එක්ක දුර පළාතකට ගිහින්.නන්ගි ඇදලා හිටියේ රතු පාට මල් ගවුමක්.උදේ නැගිට්ටම මට නිකන් මොල් වගේ.:lol:
    එදා සෙනසුරාදා දවසක්.මන් හවස් වෙන්න මගේ යාලුවේක් බලන්න පිටත් උනා.යද්දිත් නන්ගි ගැන කල්පන කර කර පාරේ ගියේ .මෙන්න බොලේ නන්ගි පාරේ එනව අම්ම අක්ක එක්ක.මාව දැකලා හිනා වෙලා ගියා.මාව කැරකැවෙනවා දැන්.මන් යාලුවගේ ගෙදර යන් නැතිව අයේත් අවා ගෙදර.අනේ මන්දා එද හවස මාව මාන්දවික වෙලා:baffled:

    පහුවදා ඉරිදා.දහම් පාසල් ගියා..මෙන්න නන්ගි උදේම අවිත් ළමා සාරියක් ඇදලා චුටි bag එකක් දාගේන. මම දහම් පාසල් ගියාට උදේ 10 වෙද්දි පනිනව ගෙදරට.උබල මතකද ඒ දවස් වල සිරසේ ගියා අපි නොදන්න LIVE.ඔක බලන්න ඉරිදට 10 පනිනවා..එදා මොන LIVE ද?:lol:

    ඔහොමම සතියක් විතර ගියා..ඉස්කොලේ මම නොදැනුවත්වම 8 වසරේ පැත්තේ කැරකේන්න ගත්තා..නන්ගිත් මන් දිහා බලනවා ඒ බලන බලන සැරේම මගේ පපුව ඩිගි ඩිගි ගානවා..:P
    මගේ Class එක තිබ්බ බිල්ඩිමට එහා පැත්තේ බිල්ඩිම තමා එයලගේ පන්ති තිබ්බේ.මන් මගේ පුටුව එයගේ පන්තිය පේන විදියට හදා ගත්තා:rofl:
    එයා උදේ 7 වෙනකොට එනවා.මාත් හැමදාම එයා එනකන් බලන් ඉන්නවා.හැමදාම සුපුරුදු හිනාව දාල යනවා.මාව මාන්දවික වෙනව එතකොට:baffled:
    උදේ රැස්වීම තියේද්දි අපි ඉන්නේ ළමය්න්ට පිටිපස්සේ..මන් හැමදාම නන්ගි ඉන්න පොලිමේ පිටිපස්සේ තමා ඉන්නේ.
    රැස්වීම ඉවර වෙලා පන්ති වලට යද්දි එයා නොපනේනකම් මන් බලන් ඉන්නවා.:(
    ඊට පස්සේ 1 period එක එවර වෙනකම් ඉන්නවා,මොකද පන්ති නාම ලේකනේ තියන්න එයා තමා එන්නේ පිනගේ office එකට.
    ඊට පස්සේ ඉන්ටෙර්වෙල් වෙනකම් දකින්න නැ.:(
    ඉන්ටෙර්වල් එකේන් පස්සේ අහම්බන් පන්තියන් එලියට ආවොත් ඇරන්න දකින්න ඉස්කොලේ ඇරිල ගෙදර යද්දි

    මන් ටිකක් වෙනස් වෙනවා කියලා මාත් එක්ක හිටපු යාලුවොන්ට තේරුනා.:growl:

    ඒ වෙද්දි ඒ පුන්චි නන්ගි ගැන මට අදහසක් අවිත්..හැම වෙලාවෙම මතක් වෙනවා.සිකුරාද ඉස්කොලා අරින වෙලාවට හිතට මාර upset :(

    .සෙනසුරදට දකින්න වෙන් නැනේ.ඉරිදා වෙනකම් බොහොම අමරුවෙන් ඉන්නවා

    දවසක් පිනගේ office එකේ මන් ඉද්දි දැක්ක එයලගේ නාම ලේකනය.නිකමට වගේ බැලුවා.මාව ගැහෙනවා එයගේ උපන් දිනය මන් ඉපදුන මාසේමය්.මාව අයේමත් මාන්දවික උනා

    මාස 1 විතර ඔහොමම ගියා..යාලුවෝ කියනවා ගිහින් අහපන් කියලා.මොන්ටිසොරි ඉදල කෙල්ල්ලන්ට බැල්ම දැම්මට මේ නන්ගි ගාව මාව පන නැති වෙනවා.:oo:
    මගේ class එකේ හිටිය ෆිට් කෙල්ලෝ ටිකක්.උන් අතේ කැමැත්ත අහල ඇරියා.තත්වේ අවුල්.කෙල්ල බැ කිව්වලු.අනේ මගේ හීන ලොකේ බිදිලා :(:(

    ඒ උනත් එක බිදුනෙම නැ බොලව්.:shocked:
    වෙනදට හිනා වෙලා ගිය කෙල්ල පහුවදා ඉදලා උදේට මට ගූඩ් මොර්නින්ග් කියන්න ගත්තා.:P
    ඉන්ටෙර්වේල් එකට එයලගේ පන්තිය ගාව water tap එකට ගිය කෙල්ල මෙන්න බොලේ මගේ පන්තිය ගාව තිබ්බ tap එකේන් අත් හොදන්න එනවා යාලුවො එක්ක.:P

    Canteen එක තිබ්බ මගේ පන්තිය ගාව.වෙනදට Canteen එකට වෙන පැත්තකින් ගිය කෙල්ල මට පේන්න දැන් Canteen යනවා..:P

    මට පිස්සු වගේ :lol:

    ඔය කාලේදි මට අපේ ඉස්කොලේ sir කෙනක්ගන් වර්නපාල theory එක අහන්න ලැබුනා.උබලා එක දන්නව ඇතිනේ.නොදන්න එවුන් Campus යන එකේක්ගේන් අහගනිල්ල :rofl:

    ඉතින් එදා ඉද්ලා මම වර්නපල theory එක ක්රි්යත්මක කරා.අපේ කොල්ලො කෙල්ලෝ සෙරම දැන් කෙල්ල දැක්ක ගමන් "ආ සමීර එක්ක යාලුය් නේද" කියල කැගහනව.අපේ class එක ගාවින් යද්දි මම් අපේ පන්තියට උප්දෙස් දීල තිබ්බ මගේ නම කියල කැගහන්න.මගේ O/L යාලුවො සුපිරි.උන් ලෙසටම වැඩේ කලා. අයෙමත් ඔන්න පනිවිඩයක් යැව්ව..වැඩක් නැ.කෙල්ල බැ ලු :(

    ඔය අතරෙදි ම්ගේ අතින් වරදක් උනා.එ තම 10 ඉදල O/L වලට ready උන මම පාඩම් වැඩ මග ඇර ගත්ත එක. 10 අන්තිම Exam එකේ ගනන් වලට 80 ගත්ත මම 11 පලමු වාර පරික්ශනේ ගනන් වලට 37. මන් අදත් පින් දෙන sir කෙනකුය් miss කේනකුය් ඉන්නවා. නිලන්ති මිස් මට කිව්වා "සමීර O/L වත් පාස් නැති තාත්තෙක් වෙන්න ආසනම් මේ වගේ පිස්සු නටන්න” කියලා.ගාමිනි sir අනිත් කෙනා.මට කිව්වා “A 9 ගත්තත් පුතේ ගනන් fail නම් ජිවිතේම fail කියලා..මට exam එකට මාස 8 තව.love පිස්සුවකුත් ගහලනේ. :(

    කෙල්ලව යාලු කරගන්න try කලාත් නිතරම මිස් සහ sir කිව්ව එවා මගේ හිතේ තිබ්බා. :dull:

    හැමදම හවසට යාලුවෝ එක්ක නන්ගිගේ ගෙවල් පැත්තේ යනවා.ඔහේ ඉන්නවා.exam එකත් ලග ලගම.

    හැමදම වගේ යාලුවෙන්න අහනවා.කෙල්ල බැ කියාගත්ත ගමන්මය්.:growl:

    ඔහොමම 2004 ජූනි මසේ ආවා.හැමදාම ඉන්ටෙර්වල් එකට මන් අපේ කෙල්ලක් අතේ පනිවඩ යවනවා.එ දවස් වල මගේ හිටිය team එකක් මෙ වැඩෙටම..එක දවසක් මේ කෙල්ල දුවන් ආවා.සමීර වැඩේ හරි..අන්න හෙට උදේම පිට්ටනිය ගාවට එන්න කියන්න කියලා. :shocked::shocked::shocked:

    මාව නිකන් අන්ද මන්ද වෙලා..එදා දවස එවරවෙනකම් ඉවසිල්ලක් නැ. :shocked:
    මන් ඉස්කොලේ Cricket Team එකේ උන්නා.Under 17 අපිට match එකක් තිබ්බා කැලනිය ගුරුකුල college එකත් එක්ක පහුවදා.මන් එදා හවස practice ගියේවත් නැ.match එකට වඩා හෙට උදේට කතා කරන එක තමා මගේ හිත.:nerd:

    ඔන්න කොහොම හරි උදේ උන.අපේ team එක පිට්ටනියට අවිත්.මන් බලන් ඉන්නව නන්ගි එනකම්..මෙන්න එනව පරිවාර සේවිකාවන් 2 එක්ක. ඇවිත් ඇහුවා " ඔයාට මොනවද කියන්න තියන්නේ කියලා" මන් කිව්වා "මට කැමතිද " කියලා.:(
    කෙල්ල ඔලුව වනල "හැබය් මට ඉගේන්ගන්න ඔනේ එක තම මුල් තැන" කියල ගියා.
    මාව නිකන් මොල් වගේ.:P
    මම team එක vice captain .එදා මට match එක ගැන සත 5 වගක් නැ.ගුරුකුල team එක ටොස්ස් එක දිනල අපිට bat කරන්න දුන්නා.මෙන්න අපේ එවුන් පොලිමට යනවා.wicket 5 ගිහින්.ඔන්න මම යනවා පිට්ටනියට. නන්ගිගේ පන්තියේ ලමය් සමග මුලු ඉස්කොලේම බලාගේන.අපිට කලින් match එකක් තිබ්බ දරණාගම vidyalaya කියල ඉස්කොල්යක් එක්ක. ඒ match එක මම ලකුනු 70 ගානක් ගහල ෆොර්ම් එකේ තම උන්නේ.:rofl:ඒ උනත් එදා ෆොරම් එකක් නැ අද.අද match එකට love sick.:lol:

    50 ගනකට wicket 5. බොලේ බලල ගහපන් කියල අනිත් එක කිව්වා. දැම්ම 1 බොලටම කෙලියා..rope එක ලගදි එකේක් ඇල්ලුවා..අනේ මන් 1 බෝලන්ම out.:rofl:නන්ගිට ඇඩෙන්න වගේ. මට නම් ගානක් වත් නැ,Coach ඇහුවා “තො ගිය ගමන් අපහු අවේ රෙන්න බර හැදුනද කියල”.:baffled:මට ගානක්වත් නැ.කොහොමහරි අපේ team එක 150 ගනක් ගහුවා.ගුරුකුලේ අයට bat කරන්න හම්බුන් නැ.හොදටම වැස්සා :lol:

    ඊට පස්සේ ඔහොමම ආදර කතව ගියා..පාඩම් වැඩත් මන් කරගත්තා. ගනන් වලට 37 හිටපු මන් O/L වලට “B” එකක් අරන් පාස් උනා..:):)

    ඔන්න ඔක තමා මගේ 1 අදරේ.. :)
    තාමත් 1 ආදරේ තම බොල්ව්. :)

    මේ 2014 වසර 10 වෙනවා ජූනි මාසේට. :)
    ගිය අවුරුද්දේ තමා ගෙවල් වලට කිව්වේ. :)
    අවුරුදු 9 හොරන් හිටියා අහුවේන් නැතිව.:rofl:
    දැන් ගෙවල් වලට කිව්වා..දැන්ම බදින්න නම් අදහසක් නැ.:oo:
    මට 25 එයාට දැන් 22.නන්ගි මන් ගාවට එද්දි එයාට 13 වයස..මන් හුගාක් පරිස්සමන් එයාව බලාග්ත්තේ මචන්ලා.:)
    මේ අවුරුදු 10 උන එවා මෙතන කියන්න ගියොත් page 100 මට type කරන්න වේවි.මටම හරි පුදුමය් අවුරුදු 10 ගිය විදියට.
    මන් හැබයි තාමත් නන්ගිගේ පස්සන් try කලපු දවස් වලට හරි ආදරේ මචන්ලා.උබලටත් ඒ හැගීම ඇති.කෙල්ලව යාලු කරගන්න වින්ද සුන්දර වේදනාව.මන් ඉදල ඉදල නන්ගි එක්ක කියවනවා ඔයගේ පස්සේන් මන් ආපු විදිය.මට හුගක් Happy මගේ 1 අදරේ තාමත් මගේ 1 අදරේ වෙලා තියන එකට..
    එ උනත් ඉතින් කියන්න බැනේ මචන්ලා අන්තිම මොහොතේ LOVE බකල් වෙන්නත් ඉඩ තියනවා..බලමු ඉස්සරාට මොකද වෙන්නේ කියලා. :)
    මගේ කතාව බැලුවට උබලට Thankssss