
hmm ehema thama . eka ekkenage labeema ekinekata wenas ne mcn, poddak iwasahan , umbe welawa ei langadima. den kohomada menatality ??![]()
හවස චෙන්නායි එෂ්පිරෙස් ගියා නිකන් බලාගෙන හිටියා
එකේ සීන් එකක් ශරුක් දීපිකාට කෝවිලේදී ඔලුවට මොට්ටුවක් තියනවා
: එකේ දීපිකාට තේරෙනවා ඔහොම ඔලුවෙන් මොට්ටු තිබ්බොත් එක බඳිනවා කියන එක
එයා සිංහල හින්දා එයාට අර ෆීලින්ග් එක ඇවිල්ලා නෑ..!!


මචන් උඹත් ගම්පහම නම් ගියෙත් ගම්පහම ඉස්කෝල වලට නම් උඹයි මායි එක පන්ති වල ඉන්න ඇති..
සුපිරි බං..උඹ මාරම වාසනා වන්තයි..
Grade7 indala thibba love case ekakuth me langadi brake una marry karala awurudu gaanakuth giyaata passe....me ahana dakina ewage hatiyata thanikada jeewithe daahen sampathak wage....ehema nathnum abroad wage "Living Together" widiyata inna oni....![]()

අද පොඩ්ඩක් අවුලක් ගියා..හවස චෙන්නායි එෂ්පිරෙස් ගියා නිකන් බලාගෙන හිටියා
එකේ සීන් එකක් ශරුක් දීපිකාට කෝවිලේදී ඔලුවට මොට්ටුවක් තියනවා
: එකේ දීපිකාට තේරෙනවා ඔහොම ඔලුවෙන් මොට්ටු තිබ්බොත් එක බඳිනවා කියන එක
මෙන්න මේ සීන් එක..
![]()
අන්න ඒ වහේ අපි දවසක් මයුර පිලෙස් කාලි කෝවිලේ යද්දී කෝවිලේ තියල එයාට මන් ඔයාව බඳිනවා කියාලා මොට්ටු තිබ්බා..එයා සිංහල හින්දා එයාට අර ෆීලින්ග් එක ඇවිල්ලා නෑ..!!
![]()
ඕක අද අර සීන් එක බලද්දී මට දුක හිතුනා බන්..!!![]()

වලස් පැංචා;16554096 said:මම ගම්පහ උනාට ඉස්කෝලේ ගම්පහ නෙමේ මචන්....







නොදෝකින් උඹත් ගම්පහ ද
මම උඹ ගැන නෙමේ කියුවේ සමීරය ගැන..
සමීර උඹේ ෆේක් එකක් එහෙම නේමේ නේ..

යකෝ සිරා කතා බන් නිකන් ෆිල්ම් එකක් බෙලුවා වගේ...!!

මම උඹගෙ කතාව දැන් බං කියෙව්වෙ.. පට්ට ලස්සන ආදර කතාවක්.. ලියපු ටිකත් සුපිරියටම ලියලා තියෙනවා.. දෙන්නටම සුභ අනාගතයක් පතනවා..

නොදෝකින් උඹත් ගම්පහ ද
මම උඹ ගැන නෙමේ කියුවේ සමීරය ගැන..
සමීර උඹේ ෆේක් එකක් එහෙම නේමේ නේ..




nama : S****i
awurudu 3nak afr ekata!
hethuwa : Job ekak karanna gattama wenas una..wena kollekge passen yanna gatta. mama halalama damma..

හරි හරි බන්.හිතට ශාන්තිය අරගනින්.![]()

මම පෙබරවාරි මාසෙ ගෑනු ළමයෙක්ගෙන් කැමැත්ත ඇහැව්ව. කැමති උනේ නෑ. ඒත් කීප සැරයක්ම ඒ මාසෙ තුල ඇහැව්ව. ඒත් කැමති උනේ නෑ මේ මාස 8 වෙනිද එයාගේ අයිය ඔෆිස් එක ලඟදි මාව අල්ලගෙන සෑහෙන්න අවවාද කරා. කරදර කරන්න එපා කිව්ව. දැන්නම් ඉතින් සද්දයක් බද්දයක් නැතිව ඉන්නව.![]()


හැදෙන කොල්ලෝ....වලස් පැංචා;16554513 said:අපි හොඳ කොල්ලෝ... මම ඉන්නේ ගම්පහ දිස්ත්රික්කේ බන්.... බියගම.... දැන් ශරිනේ.....
