කොන්ෆියුසිස් උනාටී කිව්වම අලි ජෝග්ගුවක් ඇදගත්තු ගෑනියෙක් කෝප්පෙකට වක් කලා .. ඔය ටීවී වල පෙන්නන හුරතලේ ඒතන නැහැ.. ලොල්.
ඒතන ඒයාහොස්ටර්ස් ලා අපිට තමුන්ගේ දරුවන්ට වගේ සලකන්නේ..
කොන්ෆියුසිස් උනාටී කිව්වම අලි ජෝග්ගුවක් ඇදගත්තු ගෑනියෙක් කෝප්පෙකට වක් කලා .. ඔය ටීවී වල පෙන්නන හුරතලේ ඒතන නැහැ.. ලොල්.
ඒතන ඒයාහොස්ටර්ස් ලා අපිට තමුන්ගේ දරුවන්ට වගේ සලකන්නේ..
අවංකව කියපන් ලංකාවට කොච්චර බැන්නත් , කෑගැහුවත් ...
මව්බිමෙන් ඈත්වෙන කොට දැනෙන හැඟීම දරාගන්න බැරි දුකක්..
ithuru tikath liyamuමං එදා පුළුවන් හැම දේම වීඩියෝ කරගත්තා (පළවෙනි ගමන නේ). මං ගිය plane එකේ ගොඩක් සෙනග හිටියේ නෑ. එහා පැත්තේ සුද්දට මාව හෙන වදයක් උනා. ඌ ගිහින් එහා පැත්තේ කවුරුත් නැති සීට් 3 ඒකක වාඩි උනා. මං ගියේ window seat එකක.
එන්ජිම බොර බොර ගාල ඇදලා කරලා එද්දී බය හිතුනා ඇයි ඉතින් film බලලා තියෙනවානේ take off කෙල වෙන ඒව
යන්න කලින් BIA එකේදි කෝපි එකක් බිව්වා. බුදු අම්මෝ මේවායේ ගණන් කියලා හිතුනා $17ක් වගේ ගියා කෝපි එකටයි තව මොකද්ද බනිස් එකකටයි
ලියන්න නම් දේවල් එමටයි. මේ phone එකේ ඉඳන් ලියන්න අමාරුයි
ටිකක් වෙලා යද්දි කම්මැලී වගේනම් දොර ඇරන් එලියට ගිහින් වරෙන්. එහෙම අවුලක් නෑ...
ජනේලේ අයිනෙ වාඩිවෙලා ජනේලෙ අරිනවා එහෙම නෙමෙයි ඔන්න