පලවෙනි නෑව

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    na i use to work for china harbour,,,guess i was de first few sri lankans saw de first blueprint of cargo village way way back in 2009 :P, i have lot of sweet memory's with china harbour hamba port to cmb i have seen them all :rofl:


    aaa nice to meet u thn... i wrkd for HEDC no iam working with CHEC
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Thanks for the pics machan.... :)
    ++++++6

    ඔය පර්ශනය ගොඩදෙනෙක් ඊයෙ ඈහුව, මම අද ටිකක් හොයල බෑලුව ඒ ගොල්ලො කරන්නෙ නෑව ජෑටියෙ මට්ටමට එනකම් ගිල්ලනව ගිල්ලල නව සහ ජටිය අතර පරතරයට ටෙම්පරි ෆ්ලෑට් ෆෝම් එකක් දානව හරියට කානුවක් උඩට යකඩ ප්ලේට් එකක් දාල වාහනය ක් ගන්නව වගේ ක්‍රේන් ටික ජෑටියට දානව.. මෙතෙන රෝද තියන ක්‍රේන් වගයක් තියනව ඒවබාන්නෙ එහෙම පීල්ලෙ යන ඒවනම් කොහොම ද දන්නෙ නෑ අද හවස 6 වෙද්දිත් මේවා බාල තිබ්බෙ නෑ හෙට බෑවොත් අනිව වීඩියෝස් දෙන්නම් අද රෑ බෑවොත් සොරි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    meka thora gaththa wada stahahnta ahannna set wenna sikirada ra10ta



    8wnv6sq.png


    numnwqp.png
     
    Last edited: