පලවෙනි පාරට

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    මචන්ස්ලා මම samsung galaxy s4 එකක් ගන්න ඔනෙ මගෙ මස්සිනා පොඩ්ඩ වෑඩ කරන්නෙ අරාබි රටක එයාට කියලා ගෙන්න ගත්තොත් ගාන අඩුවෙයිද
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අනිවා....
    ලොකුගනක් වෙන එකක් නෑ ...
    වොරන්ටි ප්‍රශ්න එයි ...:yes::yes:
     
    Last edited: