යන්නම හිතුන.. අර හයිකින් සීන් එක සේෆ් ද මචං?
ස්තුතියි බ්‍රෝBUMPI BRO![]()

තව තව රටවල් වලට ගිහින් මේ වගේ අගනා නූල් දාන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.
ඒක නෙමෙයි. මනාලි වල ත්‍රෛලෝක විජය පත්‍ර එහෙම ට්‍රයි කලේ නැද්ද?? ලෝකේ හොඳම බඩු ය කියනවා...

ඕක ට්‍රයි කරන්නම ඕන එකක්. එලියෙ වත් නැති සිරා ඒවා තියෙනවා කියලා කියනවා.Hash brownies thamai try kare![]()
සීතලේ එලියට වෙලා ඉඳගෙන කෝපි එකක් බොන ගමන් තමයි කෑවෙඕක ට්‍රයි කරන්නම ඕන එකක්. එලියෙ වත් නැති සිරා ඒවා තියෙනවා කියලා කියනවා.![]()

Maru ban.. aaye parak kiyewwa. Wife ekka gihin enna safe da ban me trip eka?
Solo witharai da recommend karanne?
Monawada awl set une? Hygiene ehema (toilets, etc.) kohomada?
India kiwwama tikak chora kiyalane kiyanne kattiya, ekai ahuwe.

මමත් ගියා මනාලි මේ පොස්ට් එක දැකල ආස හිතිලා Wife එක්ක ගිය අව්රුද්දෙ November වලදි.
ඒ එක්කම AGRA වලට ගිහින් තාජ් මහල් බැලුව, තව JAIPUR වලටත් ගියා.
@Lizard Squad මචන් උබේ මේ පොස්ට් එක මට ගොඩක් උදව් උනා මේ දේවල් කරගන්න. කිව්වා වගේම old manali තමයි නිදහසේ ඉන්න හොදම.
අපි ඉස්සෙල්ලම flight එකේ ගියේ DELHI වලට, දිල්හි වල නවතින්නේ නැතිව අපි එහෙමම මනාලි bus එකේ ගියා.
මනාලි bus එක හොයාගන්න තමයි හොදම කටුව කෑවෙ Delhi වල. bus එකේ යනවනම් හොදම දේ පයකට කලින් හරි එතනට ගිහින් ඉන්න එක. හොද පන ගියා backpack උස්සන් ඇවිදිනකොට.
![]()
![]()
මම මනාලි වල දවස් 6ක් වගේ නතර උනා, නැවතිලා හිටියේ "Getaway Stays Manali
" (https://maps.app.goo.gl/RUawxPZLgHvrb4dw6) බූකින්ග් එක දාගත්තේ MAKE MY TRIP එකෙන්. හරිම නිදහස් තැනක් මේක.
![]()
![]()
පොස්ට් එකේ mention කරලා තිබ්බ " Dylan's Toasted & Roasted Coffee House "
(https://maps.app.goo.gl/76XbM25xBu1e4mwq6
) එකනම් පට්ට . cookie එකේ රසනම් මරු .
![]()
තව මනාලි වල කැමතිම කෑම එක කෑවේ මෙන්න මේ " Zam Zam Mediterranean " කියන එකේ බිරියානි එක. මේ රසනම් අමතක වෙන්නේ නෑ ...
හැබැයි අපි යද්දී හිම තිබුනේ නෑ . හිම ටිකක් බලන්න අපිට " Rohtang Pass
" යන්න උනා. එතනනම් පුදුම ලස්සනයි.
![]()
තව ලස්සන cafe එකක් තමයි " Rocky's Cafe " කියන්නේ. හවස් වෙද්දී පුදුම vibe එකක් එතන තියෙන්නේ.
ඒ cafe එක ලගින් පොඩි hike එකක් දැම්මම ලස්සන view එකක් බලන්න පුලුවන් " Raw Diaries Meadows වල.
අපි manali වලින් පස්සේ bus එකේ ආයේ delhi ගිහින් delhi ඉදල AGRA ගියා train එකේ.
Agra නම් එච්චර සුන්දර නැහැ.
නතර උනේ "The Hosteller Agra " කියන එකේ. හරි maintain එකක් නැ වගේ මටනම් එතන පෙනුනේ . හැබෙයි දවසක් වගේ ඉදල taj mahal බලන්න පයින් යන්න ලේසි place එකක්.
අපි ඉස්සෙල්ලම හවස Agra Fort බලන්න ගියා
![]()
TAJ mahal බලන්න අපි පහුවදා උදේම ගියා, පුදුම සෙනගක් ඒ වෙලාවටත් එතන.
![]()
![]()
TAJ mahal බලලා train එකේ JAIPUR ගියා.
AGRA නම් දවසකට වඩා ඉන්න හොද නගරයක් නෙමෙයි![]()
Ado patta machanමමත් ගියා මනාලි මේ පොස්ට් එක දැකල ආස හිතිලා Wife එක්ක ගිය අව්රුද්දෙ November වලදි.
ඒ එක්කම AGRA වලට ගිහින් තාජ් මහල් බැලුව, තව JAIPUR වලටත් ගියා.
@Lizard Squad මචන් උබේ මේ පොස්ට් එක මට ගොඩක් උදව් උනා මේ දේවල් කරගන්න. කිව්වා වගේම old manali තමයි නිදහසේ ඉන්න හොදම.
අපි ඉස්සෙල්ලම flight එකේ ගියේ DELHI වලට, දිල්හි වල නවතින්නේ නැතිව අපි එහෙමම මනාලි bus එකේ ගියා.
මනාලි bus එක හොයාගන්න තමයි හොදම කටුව කෑවෙ Delhi වල. bus එකේ යනවනම් හොදම දේ පයකට කලින් හරි එතනට ගිහින් ඉන්න එක. හොද පන ගියා backpack උස්සන් ඇවිදිනකොට.
View attachment 255635 View attachment 255636
මම මනාලි වල දවස් 6ක් වගේ නතර උනා, නැවතිලා හිටියේ "Getaway Stays Manali
" (https://maps.app.goo.gl/RUawxPZLgHvrb4dw6) බූකින්ග් එක දාගත්තේ MAKE MY TRIP එකෙන්. හරිම නිදහස් තැනක් මේක.
View attachment 255640 View attachment 255646
පොස්ට් එකේ mention කරලා තිබ්බ " Dylan's Toasted & Roasted Coffee House "
(https://maps.app.goo.gl/76XbM25xBu1e4mwq6
) එකනම් පට්ට . cookie එකේ රසනම් මරු .
View attachment 255637
තව මනාලි වල කැමතිම කෑම එක කෑවේ මෙන්න මේ " Zam Zam Mediterranean " කියන එකේ බිරියානි එක. මේ රසනම් අමතක වෙන්නේ නෑ ...
හැබැයි අපි යද්දී හිම තිබුනේ නෑ . හිම ටිකක් බලන්න අපිට " Rohtang Pass
" යන්න උනා. එතනනම් පුදුම ලස්සනයි.
View attachment 255638
තව ලස්සන cafe එකක් තමයි " Rocky's Cafe " කියන්නේ. හවස් වෙද්දී පුදුම vibe එකක් එතන තියෙන්නේ.
ඒ cafe එක ලගින් පොඩි hike එකක් දැම්මම ලස්සන view එකක් බලන්න පුලුවන් " Raw Diaries Meadows වල.
අපි manali වලින් පස්සේ bus එකේ ආයේ delhi ගිහින් delhi ඉදල AGRA ගියා train එකේ.
Agra නම් එච්චර සුන්දර නැහැ.
නතර උනේ "The Hosteller Agra " කියන එකේ. හරි maintain එකක් නැ වගේ මටනම් එතන පෙනුනේ . හැබෙයි දවසක් වගේ ඉදල taj mahal බලන්න පයින් යන්න ලේසි place එකක්.
අපි ඉස්සෙල්ලම හවස Agra Fort බලන්න ගියා
View attachment 255645
TAJ mahal බලන්න අපි පහුවදා උදේම ගියා, පුදුම සෙනගක් ඒ වෙලාවටත් එතන.
View attachment 255643View attachment 255644
TAJ mahal බලලා train එකේ JAIPUR ගියා.
AGRA නම් දවසකට වඩා ඉන්න හොද නගරයක් නෙමෙයි
JAIPUR වල අපි නැවතුනේ AIRBNB එකෙන් හොයාගත්තු HOMESTAY එකක. හරිම හොද host කෙනෙක් මේකේ ඉන්නෙ. දවස් 3ක් JAIPUR වල නතර වෙලා හිටිය.
(https://www.airbnb.ae/rooms/977949919579382739?source_impression_id=p3_1756111749_P3QvHCaTWEoMoKui)
View attachment 255647 View attachment 255648
මෙහෙ පුදුම ලස්සනයි ගොඩක් පිරිසිදුයි ගොඩක් තැන්.
අපි CITY TOUR එකක් බුක් කරල ගියේ TRIPADVISOR එකෙන්. අපි එක්ක ගිය GUID උදේම සෙනග පිරෙන්න කලින් අපිව අරගෙන ගියා, මිනිස්සු අඩුවෙන් PHOTOS ගන්න පුලුවන් උනා ඒ නිසා. JAIPUR YANWANM HIGHLY RECOMEND මේ පොර.
https://www.tripadvisor.in/Attracti...our_Cab-Jaipur_Jaipur_District_Rajasthan.html
Amber Palace , City Palace, Hawa Mahal, Panna Meena ka Kund (රිද්මගෙ සින්දුවේ තැන) , Gaitor Ki Chhatriyan
තමයි ඉන්දියා ගමනේ ආසම තැන් ටික.
View attachment 255649View attachment 255650
View attachment 255651View attachment 255653
View attachment 255652
View attachment 255655
තව LOCAL කෑම කන්න ආසනම් Masala Chowk (https://maps.app.goo.gl/5KRUaMerBqqRtLcg7) මරු.
අපි දවස් 3කට පස්සේ අයෙ DELHI වලට ආවා TRAIN එකේ දවසක් ඉදල යන්න. ඒකට ඉන්දියාවේ FAST TRAING එකක් BOOK කරලා ඒ EXPERIENCE එකත් ආරගත්ත.
DELHI ඇවිල්ල නතර උනෙත් AIRBNB එකක, හරිම හොද host කෙනෙක් මේකෙත් හිටියෙ.
https://www.airbnb.com/rooms/125861...share_id=644b4fed-23d4-4945-afd9-1368eb0bde0b
View attachment 255656 View attachment 255657
Delhi වල වැඩිය travel කරන්න ගියේ නෑ, RED FORT එකයි shopping පාරක් ගියා විතයි. ඇවිදින එක එපා උනා.
ඔක්කොම දවස් 14 ක් india ඉදල අපි අයේ ආව.
මේ පොස්ට් එකයි TRAVEL WITH WIFE YT එකයි ගොඩක් උදව් උනා.
------ Post added on Aug 25, 2025 at 5:57 PM

දාන්න අමතක උන දේවල් ටිකක්,
- වතුර - බෝතල් කරපු වතුර විතරයි බිව්වේ (කිරියේ කලින් ගිය අයගේ උපදෙස් අනුව)
- කෑම - Delhi වල එළියේ කෑම අවුල්, එළියෙන් කෑම ට්‍රයි කරේම නෑ මනාලි වල ඇරෙන්න
- සීතල කාලෙට යනවනම් අනිවරෙන් Ready වෙලා යන්න. සීතල අපිට Manage කරගන්න අමාරුයි.
- පුළුවන් තරම් Uber හරි Ola හරි පාවිච්චි කරන්න වලට, අනිත් උන් හැමෝම ගාන කඩාගන්න තමයි බලන්නේ.
- යන තැන ගැන හොදට research කරන්න, යන තැන ගැන හොදට දාන්න විදිහට කතාකරන්න ඕනි උන් එක්ක. නැත්තම් අපිව අන්දන්න තමයි උන් බලන්නේ.
- මම ලංකාවේ කියල කතාව පටන් ගන්න ඕනි හැම කෙනෙක් එක්කම.
- උන් කියන ගානට වඩා බාගයක් අඩුවෙන් ඉල්ලන්න ඕනි දෙයක්. නැත්තම් වෙන තැනක් බලන්න.
- ලංකාවේ Duty Free එකට වඩා ගණන් අඩුයි Delhi Duty Free එකේ හැමදේම, මොනවහරි ගනන්වනම් එකෙන්ම ගන්න එක ලාබයි.
වැඩ වැඩි උනා
ඊලග කොටස හෙට බලාපොරොත්තු වන්න
------ Post added on Jul 7, 2023 at 11:12 PM
~ හත්වැනි සහ අවසාන කොටස ~
June 9 වෙනිදා තමයි මම ඇවිදපු අන්තිම දවස උනේ මනාලි වල. ටිකක් උදෙන් ඇහැරුනා Hampta Pass යන්න ප්ලෑන් කරලා කලින් දවසේ රෑ.
![]()
මෙයා ඇවිත් හිටිය උදෙන්ම කොල්ලව බලන්න. පිටිපස්සේ කන්දේ පොඩියට පෙන්නේ Jogini Waterfall.
![]()
මේක තමයි ගමනේ ප්ලෑන් එක උනේ. Rohit ට කියල ආපහු බයික් එකක් ගෙන්න ගත්තා Village Stay එක ලගටම. උදේට කාලා ගමන යන්න පටන් ගත්තා මම
Hampta Pass මම ගිය කාලේ බලන්න තියන දේවල් අඩුයි. Winter කාලෙට තමයි හොදම. Winter Sports හැම එකක්ම තියනවා ඒ කාලෙට,
Trekking කරන අය ගොඩක් යන තැනක්. දවස් 3-4 වගේ යනවා ගිහින් එන්න. ලස්සන පැත්තක්. ආපහු ගියාම යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ.
මෙහෙට යන්න ටිකට් එකක් ගන්න ඕනි හම්බෙන මුල්ම checkpoint එකෙන්. අපිට එක ගන්න වෙන්නේ එතනට එන වෙන කෙනෙක්ට කියලා. මොකද online payment කරන්න තියන්නේ එකට. පාරනම් යන්න අමාරුයි, 4x4 එකක හරි bike එකක හරි ඇරෙන්න. කන්දක් උඩට තමයි පාර දිගටම තියන්නේ, පාරනම් අන්තිමයි
මනාලි වලට පෙන්නේ නැති වෙනම හිම කදු ටිකක් පෙන්න ගන්නවා උඩට යනකොට. මාර ලස්සනයි. නවත්තන්නේ නැතුව දිගටම ගියා මම උඩට. පින්තුර ගන්න බැරි උනා ඉතින්
![]()
මම එලියට වෙලා Chai එකක් බොන ගමන් ගත්ත පින්තුරයක්, මෙතන තමයි Trekking කරන අය ඔක්කොම ඇවිත් ගිමන් අරින තැන. Trek එක පටන් ගන්නෙත් මෙතන ඉදන්. දිගටම පොඩි කඩ ටිකක් තියනවා.
![]()
මුලින්ම හම්බුනේ මේ ගග, හිම දිය වෙලා පහලට එනකොට වතුර මේ පාට වෙනවා කියලා තමයි දැනගන්න ලැබුනේ
![]()
මේ නංගිලා දෙන්නා මොනවා කරනවද මන්දා මේ ගල් ඇතුලේ ඉදගෙන
![]()
දෙන්නෙක් කන්ද පැත්තට යන ගමන්. දවස් තුන හතරක් සීතල කදු ටිකක් මැදට වෙලා ඉදල එන්න. වම පැත්තේ තිබුන කඩේ වහල දාල තිබුන එකක්.
මම උඩ පින්තුරේ පේන ගස් තියන එරියා එකට ගිහින් ආපහු හැරිලා අවා. එතනින් එහාට තනිකරම තිබුනේ ඒ වගේ ගස් වලින් වැහුන ලොකු කැලයක්
![]()
එනගමන් හම්බුනා මේ දෙන්නව. කියපු කිසිම දෙයක් තෙරුනේනම් නෑ මට. හැබැයි අතින් පෙන්නලා මෙහෙම කරමු කියලා තමයි මේ පින්තුරේ ගත්තේ. වටේට හිටපු හරක් ටික පෙන්නලා මගේ මගේ කියලා අතින් පෙන්නුවා දෙන්නම මේක ගත්තට පස්සේ
![]()
ළමයි දෙන්නගේ කෙනෙක්ගේ බල්ලා මේ. මොනවද කිව්වා Hindi වලින්, එට පස්සේ පාරට යනකන්ම මේ බල්ලා මගේ ඉස්සරහින් ගියා මේ වගේ
![]()
මට යන පාර පෙන්නන ගමන්
![]()
තව පින්තුරයක්, වම් පැත්තේ දිගටම මේ විදිහට තිබුනේ ලොකු ගලක්, කන්දකට වඩා උසයි
ටිකක් දවල් වෙලා මම ආපහු එන්න ගත්තා මනාලි වලට, Himalayan Bike එකේ Off Road Performance බලාගන්න හම්බුනේ මට ඒ පාරේදී. පුළුවන් තරම් පාර අමාරු තැන් වලින් දාල තමයි ආවේ. Ride එක මාර Smooth
![]()
ගමන් සගයාගේ ගත්ත අන්තිම පින්තුරේ. මේ ආපහු මනාලි වලට එන ගමන්.
ටිකක් හවස් වෙනකොට එන්න පුළුවන් උනා Village Stay එකට. නාලා කාලා ඇවිත් හිටපු තව අය ටිකක් එක්ක කතාවකුත් දාල මම නිදාගත්තා සීතලේ, රස්නේ බ්ලැන්කට් එක ඇතුලට වෙලා
පස්සේ දවසේ හවස තමයි බස් එක තිබුනේ ආපහු Delhi වලට. පොඩි Shopping පාරක් දැම්මා මොනවහරි ගන්න කියලා. මට හම්බුනා calfskin leather වලින් හදන බැග්, සපත්තු, ජැකට්, වොලට් විකුණන තැනක්. බඩු කොලිට්යි. මේ Cafe එකේ වම් පැත්තේ තමයි එක තියන්නේ. ටිකක් ගණන්. හැබැයි ලංකාවේ ගණන් වලට වඩා 50% අඩුයි
හවස මට එන්න හිතුනෙම නෑ. මාර අවුලෙන් බස් එකට නැගල ආපහු ආවේ Delhi වලට. උදේ 8 වගේ වෙනකොට බැස්සා මම බස් එකෙන්. යන්න කලින් ප්ලෑන් කරගෙන ගියා IMAX Movie එකක් බලන්න ඕනි කියලා
. බස් එකෙන් බැහැල Uber එකක් දාගෙන මම ගියා මෙතනට. PVR Delhi තියන හොදම IMAX Theater එක කියලා තමයි කියන්නේ. පලවෙනි IMAX අත්දැකීම උනේ අලුතෙන් ආව Transformers: Rise of the Beasts එක. සිංහලුන්ට පුලුවන්නම් අනිවරෙන් ප්ලෑන් එකට දාගන්න මේකත්. රසවිදින්නම ඕනි දෙයක් IMAX
![]()
ඉවර වෙලා මම අවා Airport එකට. Flight එක තිබුනේ රෑ 10.15 ට එත් මම ඇතුලට ගියා හවස 4 වෙනකොට, ලංකාවේ වගේ නැතුව කලින්ම Check-in කරා Delhi Airport එකේදී. හැබැයි කියන වෙලාවට Flight එක ආවේ නෑ. මම එහෙන් නැග්ගේ පාන්දර 1 ට. ලංකාවට බහිනකොට උදේ 4.15යි. ගමනේ එපාම උන දේ උනේ එක මට
ඉතින් මනාලි ගමන එතනින් ඉවර වෙලා, ආපහු පුරුදු ජීවිතේට එන්න උනා. මතක් වෙන පාරක් ගානේ ආපහු යන්න හිතෙන ගමනක්. ඒ තරම් මතක ගොඩක් මටනම් ඒ ගමන. ආපහු ලගදීම ගිහින් එන්න තමයි හිතාගෙන ඉන්නේ
පහල තියන ලින්කුවෙන් ගිහින් වියදම් ගැන බලන්න. හැමදේම දාල තියන්නේ එකේ. මට ටිකක් වැඩිපුර ගානක් ගියේ මුලින් යනකොට මෙහෙන් ගත්ත බඩු වලට. ඒවා අයින් කරලා බැලුවොත් තව ගානක් අඩු වෙයි මම දාල තියන සම්පුර්ණ ගානෙන්
Solo Adventure Expenses - Google Sheets
එහෙනම් සිංහලු මම කැපෙනවා. තව ගමනකින් හම්බෙමු
ස්තුතියි මේ නූල බලපු හැමෝටම
------ Post added on Jul 8, 2023 at 11:50 PM
සුපිරි ගමනමමත් ගියා මනාලි මේ පොස්ට් එක දැකල ආස හිතිලා Wife එක්ක ගිය අව්රුද්දෙ November වලදි.