පලස්තීනය වෙනුවෙන් ලංකාව නියෝජනය කරලා යුද්දෙට යන්න කැමතිද ?

පලස්තීනය වෙනුවෙන් ලංකාව නියෝජනය කරලා යුද්දෙට යන්න කැමතිද ?

  • කැමති

    Votes: 10 18.5%
  • අකමැති

    Votes: 44 81.5%

  • Total voters
    54

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    සක්කිලි නියොජනය කිරිමෙන් වලකින්න... ඉස්‍රායෙල් වේවා පලස්තීන් වේවා අමු සක්කිලිය.....​

    ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටමේදී අරාබි හා මුස්ලිම් ජනතාවගේ සහයද පළව තිබෙන පලස්තීන ජනතාවට සහයෝගීතාව පළ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

    අද (16) කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලය වෙත ගොස් ඔහු සිය සහය ප්‍රකාශ කළ අතර එම අවස්ථාවේ මාධ්‍ය කැමරා කණ්ඩායම් සමගද සාකච්ඡා කළේය.

    ලෝකයේ කිසිදු ස්ථානයක ත්‍රස්තවාදයට ඉඩක් නොමැති බවත් යුද්ධය මෙම ගැටුම් සඳහා විසඳුම නොවන බවත් ඔහු කීය.
    සාකච්ඡා මාර්ගයෙන් සාමකාමීව මෙම ගැටලු විසඳා ගැනීමේ වැදගත් බවද

    ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය පිළිබඳ අත්දැකීම්වලින් නිදසුන් ගෙන සලකා බලද්දීඊශ්‍රයාලය හා පලස්තීනය අතර සාමය දෙරටේම සමෘද්ධිය උදෙසා ඇති එකම බලාපොරොත්තුව සමයෙන් ප්‍රහ්න විසඳීම බව ඔහු කීය.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    අඩෝ නෝ! මුස්ලිම් උන්ගෙන් ජාතිය බේරගන්න ආව එකා මොනවද මේ කියන්නේ? මයිනව සුන්නත් කරණයට ලක් කරලද කව්රු හරි?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,242
    12,060
    113
    උඹ අහන්නේ නිකන් ..අපාෙය් ලෝ දිය හැලියේ ඉන්න එවුන්ට.... සෝසේජස් කලා පිලිකා හදාගෙන මැරෙන්න කැමැතිද ? වගේ එකක්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    1697645856662.png
     
    • Like
    Reactions: kinkon

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    සිය දිවි නසාගන්ඩ ඕනෙ ඒත් තමන්ට කර ගන්ඩ ශක්තියක් නැති උන් තමා ගියොත්.
     
    • Like
    Reactions: kinkon

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,043
    113
    Milagiriya
    අඩෝ නෝ! මුස්ලිම් උන්ගෙන් ජාතිය බේරගන්න ආව එකා මොනවද මේ කියන්නේ? මයිනව සුන්නත් කරණයට ලක් කරලද කව්රු හරි?
    ඇත්තද බොරුද දන්නෑ 🤷 මචං මට පොට්ටුවේ ලේකම් කෙනෙක් කිව්වා මයිනට සතියට පාරක් බෙහෙත් එකක් දෙන්න තියෙනවලු, ඒක දෙනකොට මයිනගෙ ජිගාන් එක කටේ දාගෙන ඉන්න ඕනේලු කවුරුහරි වේදනාව සමනය කරන්න 🙄
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇත්තද බොරුද දන්නෑ 🤷 මචං මට පොට්ටුවේ ලේකම් කෙනෙක් කිව්වා මයිනට සතියට පාරක් බෙහෙත් එකක් දෙන්න තියෙනවලු, ඒක දෙනකොට මයිනගෙ ජිගාන් එක කටේ දාගෙන ඉන්න ඕනේලු කවුරුහරි වේදනාව සමනය කරන්න 🙄

    ow wenna athi, oka karanne @hirashgeff @2osama @N A K A M U R A @John Dutton AKA @nicjosh83
     
    • Dislike
    Reactions: N A K A M U R A