පල්ලම් වලදී බස් වල විතරක් තිරිංග ක්‍රියා විරහිත වෙන විදිය මොකක්ද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    නිතර නිව්ස් වල යනවා පල්ලම් වල යන ලේලන්ඩ් ටාටා බස් වල තිරිංග ක්‍රියා විරහිත වෙලා අනතුරක් උනා කියලා. නිතර නිතර වෙනවා. මේක වෙන්නේ කොහොමද? වෙන වාහන වල මෙහෙම වෙනවා කියලා අහලා නැහැ.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,936
    1,140
    113
    Hamilton, NZ
    vacuum brake thiyenne dan awrudu 6k 7kata kalin apu bus wala. down hill yanakota engine vacuum nathuwa yanawa race wenne nathi engin. aluth bus wala oya case naha
     
    • Like
    Reactions: dfgrendezvous

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Driving downhill needs frequent brakes to slow down, particularly on highly congested roads and buses, which require frequent stops. so the brake can overheat and lose its braking power. Some drivers tend to use neutral gear (coasting), which also needs frequent braking.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    parana tata bus wala air pressure + oil nathi unama break wada naa.
    leyland wala vaccum eka nathi unoth break lock wennama wadinawa pare maddema unath.
    e athin aluth leyland safe parana tata walata wada.

    mama danna widiyata e parana tata wala break system eke oil & air dekama use wenawa, ekak hari fail unoth break na. but leyland wala full air pressure witharai break system eke. eka hadala thiyenne air pressure nathi unoth lock wenna but samahara aya maintenance karanne nathuwa use karana nisa e lock wena nuts/ system eka loose karala duwanawalu, ehema unoth leyland walath lock wenne na, ohe yanawa break nathuwa.
    hariyata maintane karapu leyland nam air pressure nathi unoth break lock wenawa. relatively safer
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    Vaccume Break's තියෙන්නේ Vaccume එක ඉවර වෙනවා දිගටම පල්ලමේදි Break එකෙන් Speed Control කරෝත්
    එතකොට Break එක වදින්නේ නැතුව යනවා
    Driving හොදට දන්න අය කරන්නේ Gear එකෙන් Speed එක Control කරනවා

    ගොඩක් වෙලාවට මේ වගේ අනතුරු වෙන්නේ පුහුණුවක් නැති බර වාහන රියදුරුන් නිසා
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    as far as i know vacuum brakes are the ones we use in our lite vehicles (engine vacuum )
    all heavy vehicles trains always have compressed air brakes
    correct me if i am wrong
     
    • Like
    Reactions: imhotep

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    Vacuum boosters provide brake assist for the driver by multiplying the force out of the booster creating more than the force that was used to push on the brake pedal.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    පල්ලම් වල විතරක් නෙමේ තැනිතලා වලත් ඔහොම වෙනවා. ඕකේ pressure gauge තියනවා level එක 4 වඩා අඩු උනොත් break වදින්නේ නෑ. අපේ transport බස් දෙකම ඔහොම වෙලා හැප්පුනා. එකක් ඇතුලේ මාත් හිටියා. Break නෑ කියන්නේ යතුරු off කරත් නවතින්නේ නෑ. වාහනේ ආයේ ආයේ start වේවි තල්ලු වේවි යනවා. මොකක හරි හොඳ එකක වදින්න ම ඕනේ නවතින්න. අපේ හුත්තල ඔවා බලන්නේ නෑ ඔහේ යනවා.