නිතර නිව්ස් වල යනවා පල්ලම් වල යන ලේලන්ඩ් ටාටා බස් වල තිරිංග ක්‍රියා විරහිත වෙලා අනතුරක් උනා කියලා. නිතර නිතර වෙනවා. මේක වෙන්නේ කොහොමද? වෙන වාහන වල මෙහෙම වෙනවා කියලා අහලා නැහැ.
Vacuum brake කියන්නේ මොකක්ද? වැඩ කරන්නේ කොහොමද?vacuum brake thiyenne dan awrudu 6k 7kata kalin apu bus wala. down hill yanakota engine vacuum nathuwa yanawa race wenne nathi engin. aluth bus wala oya case naha
As far as i know most people use the word vaccum for air brakes. Correct term is air brakes.Vacuum brake කියන්නේ මොකක්ද? වැඩ කරන්නේ කොහොමද?
Airbrake නම් දන්නවා
Ow trains wala thamai thiyanne.. how it works?As far as i know most people use the word vaccum for air brakes. Correct term is air brakes.
Up to my knowledge vaccum brakes are only used in some locomotives/trains.